හංවැල්ලේ තුන්නානේ රබර් කම්හල අසල උද්ඝෝෂණ රාජකාරියට ගිය බොරැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන මහතා අවිස්සාවේල්ල රෝහලේදී මරුමුවට පත් විය.
පාර අවහිර කිරීමට කපා දැමු රබර් ගසකට යට වු ඔහු බරපතල තුවාල ලැබීය
හංවැල්ලේ තුන්නානේ රබර් කම්හල අසල උද්ඝෝෂණ රාජකාරියට ගිය බොරැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන මහතා අවිස්සාවේල්ල රෝහලේදී මරුමුවට පත් විය.
පාර අවහිර කිරීමට කපා දැමු රබර් ගසකට යට වු ඔහු බරපතල තුවාල ලැබීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් සමහර විට සැලසුම් සහගත ක්‍රියාවක් වෙන්නත් පුළුවන්. මේ දවස්වල ජිනීවා සමුළුවත් තියෙන හින්දා ලංකාව අපකීර්තියට පත් කරන්න බලාගෙනම වෙනත් බලවේග මේ වැඩේ කළාද කියලා කියන්නත් බෑ. පොලිස් පරීක්ෂකතුමනි ඔබට නිවන් සුව...! (නදී)
තරා තිරම නොබලා දැඩි දඩුවන් දිය යුතුය මෙහි පිටිපස දේසපාලන වාසි ගැනීමට කරාද වහාම සොයා බලන්න (දී)
අනේ අපොයි වෙච්චදේ. ඔබ තුමන්ට නිවන් සුව (දී)
මේ පොලිස් නිලධාරියා තමන්ගේ බිරිදට තමන්ගේම නිල පිස්තෝලයෙන් වෙඩිතබා මැරෙන්න අතහැර දමා ගිය මහත්මා ගතිගුණ තියෙන නිලධාරියෙක් ,,,,,,, දිට්ඨ ධම්ම වේදනීය කර්මය යනු කුමක්ද ????????(දී)
මේ මොන අපරාදයක්ද? මෙය මිනී මැරුමක්. මේ මහ පාර මේ මිනිස්සු යන එන මග නේද? රාලහාමීගේ ජීවතය උදුරා ගත්තා. වරද කරුවන්ට දඩුවම් . (දී)
මරණ අදහසින් මෙවන් වැඩක් කළා වෙන්න බැහැ නමුත් අන්තිමේ අහිංසකයෙක් ජිවිතයෙන් වන්දි ගෙවුවා (දී)
මටනං හිතා ගන්න අමාරු මැරෙන මිනිස්සු අපේම අය කියල හිතන්න බැරි එක ගැන . මගේ සහෝදරයා කීයා හිතල බලන්න . කොච්චර වේදනාවක්ද කියල (දී)
ජීවිත හානි නොකාරක සාකච්ඡා මාර්ගයෙන් දැන් රටේ ප්‍රශ්න විසදා ගන්නම බැරිද.මිය ගිය නිළධාරියාට නිවන්සුව ලැබේව.!!! ජනතාවත් මිට වැඩිය හිතන්න ඕනේ මොන දෙයින් හරි නැති වෙන්නේ අපේම ජීවිත කියා.(දිල්)
හන්වැල්ලේ උද්ඝෝෂණයට මෙයා ගියේ මොකටද (දිල්)
මියගිය නිලධාරියට නිවන් සැප ලැබේව ! (දිල්)
සාමාන්‍ය මගීන්ගෙ ගමන් අවහිර කරන්න කවුරු හරි අමනයෙක් ගත්ත තීරණය නිසා වටිනා ජීවිතයක් ඉවරයි.සියළු වැරදි කරුවන්ට දැඩි දඬුවම් ලැබේවා! (දී)
මේවගේ ගොන් උද්ගෝෂණ වලට පුර්වාදර්ශ වෙන්නේ තකතීරු මෙගා ටෙලිනාට්‍ය සහ විකුර්ති හින්දි ෆිල්ම්. ඒවගේම මේක පිටිපස්සේ ප්‍රාදේශීය දේශපලකයෙකුත් සෙට්වෙලා ඇති. මේවගේ ගොන් උද්ගෝෂණ කරන අයට දෙන්න ඕන අර චිනේ ටියෙන්මන් චතුරශ්‍රයේ දීපු වගේ පාඩමක්. (අ)
මේ වගේ මහජන සාමය කඩවන අවස්ථාවලදී පිට ස්ථානවලින් පොලිසිය කැදවනවා.එහෙම අපු නිලධාරියෙක් තමයි මෙතුමාත්.(දිල්)
අවංක එඩිතර නිලධාරියෙක්. එතුමා නැතිවුන එක ගැන මගේ බලවත් කනගාටුව. (නදී)
හොඳ නිලධාරියෙක් අපට අහිමි වුනා.(නදී)
මෝඩයින් එකෙක් හිටියොත් අහිංසකයින් දාහක් ඉවරයි.(නදී)
දැන් පොලිස් නිලදාරියා ගැන දුක් වෙනවා. රතුපස්වල ප්‍රස්නේදී අහිංසක සිසුන්, සහ මිනිසුන් මැරුනා. තව පිරිසක් සදාකාලික අබ්බගාත උනා. ඒ වෙලාවේ කෝ ඔය මිනිස්සු. අනුකම්පා උනාද? බොරු සෝබන.(නදී)
බොරැල්ල පොලීසියේ ස්ථානාධිපති හංවැල්ලේ තුන්නානේ රබර් කම්හල අසල උද්ඝෝෂණ රාජකාරියට යැව්වා කියන එකෙන්ම ගම්‍ය වෙනවා මේ නිලදාරියට හිතක් පපුවක් නැතිව අසරණයන්ට සලකන්න දන්නා කෙනෙක් කියලා.(නදී)
හිට්ලර් මැරුණත් අනේ අපොයි කියන ජාතියේ මෝඩ හරක් ඉන්න රටක්.(නදී)
ප්‍රදේශ වාසීන් කල මේ වැඩේ වැරදියි කැලෑ නිතියට තැනක් ලංකාවේ නැහැ(දී)
අපරාදේ.හොද නිලදාරියෙක්. (දී)
මිනිස්සු මොනවද මේ කරන්නේ (දී)
උද්ගෝෂණය කරන අයත් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන.. අපරාදේ වටිනා තවත් ජීවිතයක් ...!(දී)
කාගේවත් තිබුනාද මරණ චේතනාවක්. නමුත් මේවායේ කෙළවර ඔහොම තමයි. මේවා සුහදව විසඳාගන්න ක්‍රමවේද නැද්ද? ඔබට නිවන් සුව! (දී)
මිනිසත් කම නොමෑති මොඩ මිනිසෙකු කරන ලද ක්‍රියාවක් නිසා මිය ගිය ඔබට නිවන් සුව පතමි........!!!!!!!!!!!! (දී)
පාරවල් වහල උද්ගෝෂණය කරන අයට වෙඩි තියන්න ඕනේ. (දී)
ඔබට නිවන් සුව ලැබේවා (දී)
රබර් ගහ කපපු කෙනාවත් ආයුධ පෙන්නන්න එක්ක ගියා නම් හරි...! (දී)
පොලිස් නිලධාරියා ආවේ එයාගේ රාජකාරිය කරන්න හීනෙකින්වත් හිතන්න නැතුව ඇති (දී)
මේවගේ දේවල් කරපු අයට නිසි දඩුවම් ලබා දෙන්න (දී)
දැන් මෙම පොලිස් නිලධාරියාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින්නේ කව්ද? යු.එන.පි / ජේ.වී.පි (දී)
මොනවා කරන්නද ඔබට නිවා සුව (දී)
බලන්න මිනිස්සුන්ට මැරෙන්න තියෙන හැටි (දී)
අහෝ ඛේදයකි !!!! නිවන් සුවම ලැබේවා (දී)
අහිංසක මිනිහා තමා හැමදාම යට වෙන්නේ (දී)
මැරෙන්න ඕන අය පැත්තක. අහිංසකයෝ මැරෙනවා (දී)
අහෝ අසරණ පොලිස් (දී)
මහජනයා විසින් නීතිය ක්‍රියාත්මක කිරීමේ අවාසනාවන්ත සිදුවීමක් (දී)