රෝමයේ ධර්මාශෝක විහාරයේ වස් පිංකම ජුලි 21 වැනි ඉරිදා පස්වරු 4 ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමි හා කැළණියේ පඥානන්ද ධම්මායතනයේ කටුවන සිද්ධත්ථ හිමි මෙවර වස් වසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු!සාදු!සාදු!!!මහත් ඵල මහානිසංස දෙන පින්කමක්. (දී)
අලි අස්සේ කොටි කිව්වා වගේ මේ කරදර අස්සේ හමුදුරුවොල 'වස් ඇඩ්' දානවා හිටු කියලා. (නදී)
මහත්තයෝ ඇත්තටම ඔබතුමා ලංකාවේද? මේ වගේ උතුම් පිංකමක් කරන එක අපි අගය කරන්න නේද ඕනෑ, විවේචනය කරනවාට වඩා. ඒක තමයි වටින්නේ (නි)