රෝමයේ ධර්මාශෝක විහාරයේ නව වාහල්කඩ හා ඝණ්ඨාර කුළුන විවෘත කිරිම සමග වෙසක් පින්කම 25 වැනි දා පැවැත්වීමට නියමිතය.
විහාරාධිපති දඹදෙනියේ ධම්මාරාම හිමියන්ගේ ආරාධනයෙන් ගලිගමුවේ ඥානදීප හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම පින්කම සිදු කෙරෙන බව දායක සභාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්කමට ගලිගමුවේ ඥානදීප හිමිය න් වැඩම කරනවද? කරුණාකර අපව දැනුමත් කරන්න. (නදී)
ඕවා කරනවා වගේම ලංකාවේ ලෙඩ දුක් තියන අයට හා හොස්පිටල් වල ඉන්න අයටත් උදව් කරන්න.(නධී)
හරිම ලස්සන වැඩක්. මෙයට දායක වූ සැමට දෙවි පිහිටයි. (නි)