ඉතාලියේ රෝම අග නුවර ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයයේ වෙසක් පින්කම වෙනුවෙන් පහන් කුඩු 40 කින් ද, බෞද්ධ ධජ පතාක වලින්ද සරසා තිබු අතර බුද්ධ පූජාමය පිංකමක්ද පැවැත්වීමෙන් අනතුරුව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජයට හා ජනතාවටත්, ඉතාලියේ ජිවත්වන සියලු ශ‍්‍රී ලාංකික ජනතාව ඇතුළු සියලු ලෝකවාසීන්ටත් සෙත් පතා ජය පිරිත් දේශනාවක්ද පවත්වන ලදි.
දඔදෙණියේ ධම්මාරාම හිමි හා පුජ්‍ය මොල්ලිගොඩ ධීරානන්ද හිමි වරු එම පරිත‍්‍රාණ දේශනය පවත්වා සැමට සෙත් පැතුහ.
අනතුරුව පැවති කඩල දන්සැලින් පසු වෙසක් සමරුව නිමාවට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අනෙක් අයට ඇයි මේ නිදහස නැහැ කියන්නේ ? (නදී)
අපෙනුත් වෙසක් සුභ පැතුම්! (නි)
සැමටම අපෙනුත් වෙසක් ආසිරි! (නි)
උතුම් ක්‍රියාවක්, ඉසුරු ප්‍රමා්දගේ ඡයාරූපකරණය අනර්ඝයි. (ස)