වොල්ට් තිස්තුන්දාහේ අධි බලැති විදුලි රැහැන් මාර්ගයතක් අසල තිබු රඹුටන් ගසක අතු කැපීමට ගිය වැසියෙක් විදුලි සැර වැදී මරුමුවට පත් විය.
ඔහු කැපු අත්තක් විදුලි රැහැන් මතට වැටීමෙන් ගසේදීම ඔහුගේ මරණය සිදු වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වළක්වා ගත හැකි මරණ. නොසැළකිල්ල හා අති පණ්ඩිතකම මෙවැනි මරණ වලට හේතුවයි (නි)
පරිස්සම් වෙන්න භයානකයි
පරිස්සම් වෙන්න භයානකයි
අද අද එයි මරු පින්කර ගන්නේ කෙලෙසද හෙට මරු නේති සිතන්නේ මරණය කොයි මොහොතේ කොහොම ලගා වෙනවද කියන්න බැ එක නිසා යහපත්ව ජීවත් වෙන්න මගේ රටට දළදා හිමි සරණයි (දී)
මේවගේ වැඩ තමන් නොකර විදුලි බල මණ්ඩලයට දැනුම් දිය යුතුයි. මගේ කොස් අත්තක් කැපුවෙත් එයාලට කියල. ඒ අය දන්නාව ආරක්ෂා සහිතව වැඩ කරන හැටි. අනේ පව් අහිසක ගස් නගින්නෙක් නිකරුනේ ජීවිතේ විනාශ වුනා. දරු පවුලට තමා දුක.(දී)
තණ්හා ජායති සෝකෝ. රඹුටන් ගහ පුංචි කාලේ අතු හරි ගහ මුලින්ම හරි කපුවා නම් ඕක වෙන්නේ නැහැ (අ)