කල්පිටිය සිට කොළඹ බලා ගමන්ගත් වෑන් රියක් පාලාවිය කරඹඳී පාරෙන් පිටතට පැන සහෝදරයන් දෙදෙනකු (13 සහ 15) මියගොස් වෑන් රියේ ගමන් කළ සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
කල්පිටිය සිට කොළඹ බලා ගමන්ගත් වෑන් රියක් පාලාවිය කරඹඳී පාරෙන් පිටතට පැන සහෝදරයන් දෙදෙනකු (13 සහ 15) මියගොස් වෑන් රියේ ගමන් කළ සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පිට පනින එක නතර කරන්න විදියක් ඇත්තෙම නැද්ද? හැමදාම පිට පනිනවා, ජීවිත නැතිවෙනවා (නි)
අයියෝ! පොඩි ළමයි දෙන්නෙක් නේ නැති වෙලා තියෙන්නේ (නි)
පාරේ පයින් යන්නෝ ප්‍රවේශම් වෙන්න, ලංකාවේ රියදුරෝ මාරයාගේ නියෝග ක්‍රියාත්මක කරන්නෝය.රියදුරනි, ඔබ වාහනය පැදවීමට පෙර විනාඩි කීපයක් මෛත්‍රීය කරන්න. සියලු සත්වයෝම වෛර නැත්තෝ වෙත්වා , දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා ,සැමට මෛත්‍රිය පතුරවලා තමනුත් බේරිලා ,පදිකයනුත් බේරලා මුලු රටටම කරන කරදර අවම කරන්න කියලා අධිෂ්ටාන කරගන්න. සැමට සෙත් වේවා! (නි)
හරිම කණගාටුයි, මෙවැනි දේ අසන්නට නොලැබේවා !!! (ස)
චන්දි, ඔයා කියන දේ ඇත්ත. මමත් කරන්නම් මගේ ආගම අනුව මීට පස්සෙ. (ස)
කාගේ වුනත් මේ දරුවන් රටේ අනාගතය බාර ගන්න ඉන්න අය නේද..?අකාලයේ මිය යන්නේ ..,ඔබ දෙදෙනාට නිවන් පුර රුවන් දොරටු විවර වේවා! මතු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)
ඔය ගාතාවල් නොකිව්වට,හරියට රිය පදවනවා නම්,මේ වගේ විපත් වෙන්නෙ නැහැනේ. (නි)