මහනුවර හෝටලයකට කඩා වැදුණු රිලව් රැලක් එහි කාමරයක තිබූ රට බිම සහ කටගැස්ම පැකට් පැහැරගෙන ගොස් එහි වහලයට නැග කටගැස්ම කමින් රට බීම පානය කරමින් සිටි අයුරු කැමරාවේ සටහන් වුයේ මේ අයුරිනි.
දෙස් විදෙස් සංචාරකයන්ට නිතර දෙවේලේ මෙවැනි අත්දැකීම් විඳින්ට සිදුවන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
එක් රිලවෙක් රට බීම පානය කරද්දී හැලෙන රට බීම අනෙක් රිලව් ලෙව කෑ අයුරු සහ අසල සිටි තවත් රිලවෙකුගේ කටගැස්ම ආහාරයට ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රිලා පාටියක්
Always break down Thursday, 30 January 2025 06:36 AM
මේ රිලව් ටික අනිවාර්යයෙන්ම මැදමුලන උදවිය වගේමයි.
ලක්විදු Thursday, 30 January 2025 06:56 AM
මහනුවර කිරි තියෙන ඇල්ලක් ළඟ තව වදුරෙක් හිටියා, දූත් එක්ක එකතුවෙලා හොදට කාපු බීපු….!
බෙබා Thursday, 30 January 2025 08:24 AM
නුවර රිලවෙක් උනානං හොඳයි කියල හිතෙනවා , රනිල් සීයා හිත පිත් නැති විදිහට මත්පැන්වල මිල ගණන් වැඩිකරට පස්සේ ඔය වගේ රට බිම් එකක් රස බලපු කාලයක් මතක නැහැ.
පාඨකයෙක් Thursday, 30 January 2025 09:16 AM
මේ ඡායාරූප වල ඉන්නේ වඳුරෝ නෙමෙයි රිලව්
Bunny Preena Thursday, 30 January 2025 09:43 AM
අනේ අපරාදේ රිලව් රටබීම බිව්වාට පස්සේ උන්ගේ හැසිරිම පටිගත කරන්නට වාර්තාකරු තව ටිකක් කල් ගත කර තිබුණා නම් තවත් හොඳ හොඳ දේවල් බලාගන්ඩ තිබුණා.
අරවින්ද මොනරවිල Thursday, 30 January 2025 10:36 AM
සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුනත් කමක් නැහැ අද ජොලි කරලා.......... ඉන්න ටිකේ ඉමුකෝ සුදු අපි ජොලි කරලා...
Lalla Thursday, 30 January 2025 10:51 AM
රිලා වඳුරු කරදරය නිකම්ම යට ගහන්න යනව වගේ.
kamal ,Koyrala Thursday, 30 January 2025 12:33 PM
ඕ.... අද චමුදිත උදේ පත්තරෙන් මේ ගැන කිව්වේ නෑනේ.
Gayan Thursday, 30 January 2025 03:34 PM
පොල් සම්බෝල කිරිහොදි එහෙම පාටියට තියන්ඩ ඇති නේද?