(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී 16 හැවිරිදි දැරියක මිය යාම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදර රියාද් බදියුදීන්ගේ සමීප ඥාතියකුගෙන් පැය පහක ප්‍රකාශයක් සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
පුත්තලම සහ වැල්ලවත්ත ප්‍රදේශවල පදිංචි නිශාබ්ඩින් මොහොමඩ් ෆ්සාල් 38 හැවිරිදි ව්‍යාපාරිකයකුගෙන් එලෙස ප්‍රකාශ සටහන්කරගෙන ඇත.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින රියාද් බදියුදීන්ට රිෂාඩ් බදුර්දීන්ගේ නිවසට ගොස් මාස තුනකට අධික කාලයක් ආහාර රැගෙන ගොස් ඇත්තේ මෙම පුද්ගලයා බවට අනාවරණය වීමෙන් අනතුරුව ඊඑම පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා එසේ ප්‍රකාශ ලබා ගත් බව පොලිස් නිලධාරියා පැවසීය .
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිෂාඩ්ගේ ගෙදරදී මියගිය දැරිය සම්බන්ධයෙන් තවත් අයකුගෙන් ප්‍රකාශ ගනී