IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රිෂිනි වීරරත්න සම්මානයෙන් පිදුම් ලබයි

 

සීමාසහිත විජය පුවත්පත් සමාගමේ හි රිෂිනි වීරරත්න, Top50 Professional and Career Women's Global Awards 2023හි ‘Leadership in Digital Media Award 2023’ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

Women in Management Sri Lanka, International Finance Corporation විසින් සංවිධානය කරනු ලබන මෙම සමාගම ලෝක බැංකුවේ අනුබද්ධිත ආයතනයකි.

ඩිජිටල් මාධ්‍ය තුළ නායකත්ව දරණ ඩිජිටල් අවකාශයේ කැපී පෙනෙන දක්ෂතා දක්වන පිරිස් මෙහිදී ඇගයීමට ලක් වේ.

ඒ අනුව රිෂිනි වීරරත්න ඩිජිටල් මාධ්‍ය තුල දැක්වූ සුවිශේෂී දායකත්වය සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් මෙලෙස මෙම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

Top50 Professional and Career Women’s Global Awards යනු ව්‍යාපාර, දේශපාලනය, මාධ්‍ය, ක්‍රීඩා සහ කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ආසියාවේ, මැදපෙරදිග සහ අප්‍රිකාවේ කාන්තාවන්ගේ ජයග්‍රහණ සමරන වාර්ෂික උත්සවයකි.

මෙම ඇගයීම් උත්සවය අනෙක් කාන්තාවන්ව දිරිගන්වන ලද්දක් වන අතර සමාන අදහස් ඇති පුද්ගලයන් සමඟ ජාලගත කිරීමට වේදිකාවක් සපයයි.

 

 



අදහස් (2)

රිෂිනි වීරරත්න සම්මානයෙන් පිදුම් ලබයි

fairoos Sunday, 18 June 2023 12:32 PM

සුබපැතුම්...!

:       2       12

Samitha S. Aluthgamage. Sunday, 18 June 2023 08:55 PM

අපගේ උණුසුම් සුබ පැතුම්...!

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 276 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2396 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1705 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 941 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1122 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5118 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27351 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19567 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site