කළුතර ප්‍රදේශයේ හෙරොයින් කුඩු බෙදාහරින්නකු බව කියන තොටුපොළ කුඩු සමන් අල්ලාගැනීමට පොලිස් සුනඛ අංශයේ රෝසා සමත්වූවාය. කුඩු ඉව කිරීම සඳහාම විශේෂයෙන් පුහුණුකළ රෝසා සැකකරුගේ සාක්කුවේ තිබුණු රුපියල් 60,000 ක පමණ කුඩු නිවැරදිව ඉවකළ බව පොලීසිය කියයි. වැටලීම සිදුවූයේ කළුතර ඔහුගේ නිවසේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි එත් කුඩු ගෙන්නන ලොක්කන්ව රෝසා ගාවට දාන්නේ නැති එකයි මට තියෙන ප්‍රශ්නේ රෝසා.(නදී)
කට්ටයක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා කුඩු පාලනය කරන්න. මුලින්ම අරම්භය කොලොන්නාවෙන්. මේ වැඩෙන් ආරම්භයක් වේවිද නැත්නම් අවසානය වෙවිද? (නදී)
වරුණ කරුණාකරලා ඔය මෝඩ කතා කියන එක නවත්තන්න.(නදී)
රෝසාට කියපු එකට අවිස්වාසට තද වෙලා මොකද ? (නදී)
රෝසාට දැඩි රැකවල් දිය යුතුය,මේ කුඩු වසංගතය මගේ මවුබිමෙන් තුරන් කරනතුරු.රෝසාට දිර්ගායු වේවා! (නි)
වරුණ, රෝසා ලොක්කන් ලඟට දැම්මට වැඩක් වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට බැංකුවක් ගන්න. බැංකුවේ ලොකු මහත්තුරු කොහොමවත්ම සල්ලි අල්ලන්නේවත් නැහැ නේද? ඒ හොල්ල කරන්නේ ගිවිසුම්, ඇප ඔප්පු වගේ බරපතල දේවල් කලමනාකරනයයයි. සල්ලි අතපත ගෑම කවුන්ටර්වල ඉන්න පොඩි අය කරන්නේ. ඉතුරු හරිය කියන්න ඕන නැහැ නේද? (නදී)
අර්ශා, වැඩේ කරගන්නකන් විතරයි නෙද?(නදී)
රෝසව මන්ත්‍රීවරුන්ගේ ,පළාත් සබා ඇමතිවරුන්ගේ ගෙවල් වලත් ඉව කරන්න දාන්න (නි)
ගණන් ගන්න එපා වාසනා, අවිශ්කට ටිකක් තරහා යන ලෙඩේ තියෙනවා (නි)
මම හිතාගෙන හිටිය විදිය වැරදියිනේ. බලනකොට අපේ අයියලාත් ඉන්නවානේ. ඔහොම යං... (නි)
රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්න. කියල කට්ටිය රොසට වැඩක් දෙයිද දන්නේ නැහැ අර කීවත් වගේ.(නදී)
එවැනි රෝසලා තව උපදීවා! (නි)
රෝසලා ඕනෑ නැහැ. මමත් කියන්නම් හරියටම කුඩු තියෙන තැනක්.පුලුවන් නම් අල්ලන්න. (නි)