IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රස්තියාදු බල්ලන් ලක්ෂ හැට දෙකක් ලංකාවේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සංචාරක පෙදෙස්වල මේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබෙන බව කී තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතුව තිබෙන බව සඳහන් කළේය.

සතුන්ගෙන් වන හානි සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙන්නේ යැයිද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (13)

රස්තියාදු බල්ලන් ලක්ෂ හැට දෙකක් ලංකාවේ

Aravinda Monrawila Thursday, 07 March 2024 12:52 PM

කියව කියවා ඉන්නේ නැතිව පියවරක් ගන්න. බල්ලන්වත් පාලනය කරන්න බැරි අය තමයි මේතරම් කාලයක් රට පාලනය කළේ...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 07 March 2024 01:04 PM

මේ අහිංසක සතුන්ට අවශ්‍ය වන්නේ ආදරය හා කරුණාව. පාර්ලිමේන්තුවේ සිටින ඔබලාට එසේ නොමැති වුණාට, මේ රටේ ඇතැම් කරුණාවන්ත මිනිසුන් මේ සතුන්ට කෑම බීම ගෙනත් දෙනවා. පිටරට සිට පැමිණෙන සංචාරකයින් මේ සතුන් වඩාගෙන ගෙනගොස් හොඳ කෑම බීම ලබා දෙනවා. මේ සතුන් ඊළඟ වාරයේදී ඒ අය පැමිණිවිට දිවගොස් ඇඟේ දැවටෙනවා. විදේශිකයින් මුදල් වියදම් කොට ලෙඩරෝග, කුෂ්ඨරෝග ඇති හා අනතුරට පත් සතුන්ට නොමිලේ බේත්හේත් ලබා දෙනවා. නිදැල්ලේ යන මේ සතුන් හිරිහැරයක් නම්, ඒ සතුන්ට ජීවත්වීමේ අයිතිය ලබා දී ඔවුන් වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් සකස් කරන්න.

:       0       1

dupul Thursday, 07 March 2024 01:26 PM

ලක්ෂ 62ක්? ඔය ඇත්තටම බල්ලෝ ගැනද කිව්වේ?

:       0       0

Chandima Thursday, 07 March 2024 01:47 PM

ඔවුන්ට ඡන්ද බලේ දෙන්න සලකා බලන්න බැරිද?

:       0       1

බද්රානි Thursday, 07 March 2024 02:01 PM

සුද්දෝ ලංකාව පාලනය කරන සමයේ ගෙදර ඇතිකරන බල්ලන් වෙනුවෙනුත් රජයට බදු මුදලක් අය කර ගැනීමට කටයුතු කළා. අද වගේම එදත් හිටපු මෝඩ තක්කඩියන් ඒ සම්බන්ධයෙන් සුද්දන්ට විරුද්ධ මේ රටේ අඥාන ජනතාව නොමග යැව්වා. ගොත්‍රිකයින්ව ශිෂ්ඨ සම්පන්න ලෙස ජීවත් කිරීමට උත්සාහ කිරීම හා නීති සම්පාදනය වැරැද්දක් ලෙසයි. එදත් මේ රටේ ජනතාව විශ්වාස කලේ... දැන් මේ රටේ වඳුරන්, වනසත්තු (අලි), සර්පයින්, කිඹුලන්, මොණරුන්, හා ඒ සැමටම වඩා භයානක මිනිස් වෙස්ගත් සතුන් සිටින නිසා මේ රටේ ජීවත් වීමට නොහැකි තත්වයකුයි උදාවී තිබෙන්නේ...

:       0       0

ජයරත්න Thursday, 07 March 2024 02:25 PM

බල්ලෝ මරලා හරි සල්ලි හොයලා...

:       0       0

ඇත්ත Thursday, 07 March 2024 02:58 PM

62 ක්ද? 69 ක්ද?

:       0       0

විජිත් Thursday, 07 March 2024 05:09 PM

පාර්ලිමේන්තුවේ ඉන්න නරුම, මිනීමරු හොරුන්ට වඩා දහස් වාරයක් මොවුන්හොඳයි.

:       0       1

පිටරටවැසියා Thursday, 07 March 2024 06:17 PM

දඩාවතේ යන අය 226ක් දියවන්නාවේ සිටින බවත්, මේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් රටේ නිර්මාණය කර තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මන් විසඳුමක් ඉදිරි මැතිවරණයේදී සෙවිය යුතුව තිබෙන බවත්, වැඩිදුරටත් සඳහන් කළේය.

:       0       1

Shashika519 Thursday, 07 March 2024 07:19 PM

ආශු මාරසිංහට බාරදෙමු

:       0       1

Perera Friday, 08 March 2024 08:23 AM

එවුන්ගෙන් සමහරක් පාර්ලිමේන්තුවටත් රිංගාගෙන

:       1       1

Amila Friday, 08 March 2024 12:34 PM

බලු වෑන් නැවත යොදවන්න

:       0       1

පිටරටවැසියා Friday, 08 March 2024 12:42 PM

දඩාවතේ යන රස්තියාදු බල්ලන් ලක්ෂ 62න් 226ක් ම ඉන්නෙ දියවන්නාවේ. ඉතුරු ටික තමයි රට වටේම විසිරිලා ඉන්නෙ. සමහරක් එවුන් ගියපාර දියවන්නාවට එන්න බැරිව ගෙදර ගිය දඩාවතේ යන රස්තියාදු බල්ලන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 462 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 51 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 375 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 475 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 688 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site