IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රුහුණේ ගහකොළත් සතා සිවුපාවත් පණ ගහයි

මාස 07 ක් පුරා පැවති නියං සමය අවසන් වී රුහුණට මහා වැසි ලැබෙමින් පවති.

වියළි ගිය ගස් වැල් වලට නව ජිවයක් ලැබෙමින් පවතින අතර බීමට ජලය සොයා  දැඩි පීඩාවකින් වනයේ ජිවත් වු වන සතුන්ට ද වැසි ලැබීම මහත් වු අස්වැසිල්ලකි.

13



අදහස් (0)

රුහුණේ ගහකොළත් සතා සිවුපාවත් පණ ගහයි

සතිස් Wednesday, 19 October 2016 01:59 AM

කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 18 October 2016 04:47 AM

අනේ වාසනාවන්.ගහකොළ සතා සීපාවට සෙතක් ලැබේවි මේ මහා වැසි ලැබීමෙන් (ම)

:       0       0

ලලිත් Monday, 17 October 2016 02:15 PM

දැන් ඉතින් පිම්මේ දුවල උන්ව පෙන්නලා මුදල් ගරාගන්න එක පටන් ගනීවි. අඩු තරමේ ඉදිරියේ නැවතත් නියඟයක් අවොත් උන්ටත් වතුර ටිකක් සපයන්න පුළුවන් ක්‍රමයකුත් සකස් කරන්න අවධානය යොමු කලොත් නරකද? ඇත ජලාශයක ඉඳල නලමර්ගයක්වත් දාල එක වැවකට වත් අවශ්‍ය කාලයට ජලය ටිකක් සපයන්න? අරමුදලක් වත් පිහිටවනවා නම් මමත් කැමතියි සහභාගී වෙන්න. එන යන සුද්දොත් කීය කීය හරි දෙයි. ටිකට් එකට ගාස්තුවක් එකතු කරලා නම් වැඩක් නැහැ ඒ මුදල භාණ්ඩාගාරයට ගියාම ඇමති තුමාලා තීරු බදු රහිත වහනයක් ගෙන්වයි. නැතිනම් රොත්ත පිටින්ම සත්තු ගැන සම්මන්ත්‍රණයකට රට සවාරියක් යයි!(අ)

:       0       0

ජයසිරි Monday, 17 October 2016 07:27 AM

අනේ හොඳයි. ඔයගොල්ලෝ දැන්වත් ගම්මාන වලට යන්නේ නැතුව, වනාන්තරයට වෙලාම ඉන්න, එතකොට කාටත් කරදරයක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1563 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2509 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2841 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 641 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2229 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 692 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39663 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site