රෝහණ රාජධානියට අයත් බව සැලකෙන බුදු පිළිම වහන්සේ නමක් බලංගොඩ කල්තොට කිවුල්ලන්දේ වළවේ ගඟ මායිමේ දී හමු විය.
පෞද්ගලික ඉඩමක බැකෝවකින් කාණුවක් කපද්දී මතු වූ මේ පිළිම වහන්සේ අඩි හයක් පමණ උසය.
එම පිළිම වහන්සේ පුරා විද්‍යාල දෙපාර්තමේන්තුවට සිකුරාදා (9) භාර දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලන්න, හෙට අනිද්දම ඔය පැත්තේ නිධන් හොරු වැඩ පටන් ගනියි, (නි)
හරිම පුදුමයි මේවා දකිනකොට (නි)
එ්ක ඇත්ත දයා මහත්තයෝ, ඒ පැත්තටත් දෙයියන්ගේම පිහිටයි.(නදී)
මේ පළාත දැන් සංරක්ෂණය කරන්න වෙයි නේද? (නි)
ඊළඟ අර කිරුල බලන්ගොඩ.(නදී)
ඕක අැත්තටම පිළිම වහන්සේ කෙනෙක්ගේද කියලා හොඳට බලන්න (නි)
ඔන්න ජුවන්ට ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තා. එහි බුදු පිළිමයක ලක්ෂණ පැහැදිලිව තිබෙන බව ජුවන්ට නොතේරෙන එක ගැන පුදුම නැහැ.පවු ජුවන්ලා වගේ අය... (නි)
ඔව් ඔව් කේෂාන්,මමත් දැක්කා. ඒක බුදු හාමුදුරුවන්ගේම එකක් (නි)
මගේ ආගම, මගේ ජාතිය මගේ දේශය මට ලබා දුන් ත්‍යාගයයි. (ස)
ලෝකයට සාපේක්ෂව, කුඩා බිම්කඩක මේ තරම් පුරාවස්තු ඝණත්වයක් උසුලන වෙනත් රටක් ලොව කොතැනක වත් දැකගත නොහැකියි. මේ පොළොව සුවිශේෂයි කියන්නේ ඒකයි.. හැබැයි ඒ සුවිශේෂත්වය හැමෝටම දැනගන්න වෙන්නෙ නැහැ සොයා බැලුවේ නැත්නම්.. ඉතා අමාරුවෙන් ගවේශණය කරලා තමයි ඒ තොරතුරු දැගන්න පුලුවන් වෙන්නේ.. මේ මතුවෙන්නේ අපේ උරුමයයි.. මේවා දිවි දෙවැනි කොට සංරක්ෂණය කළ යුතුයි.. එය එසේම සිදුවේවා..! (ස)
දැන් ඔය පැත්තටත් සෑහෙන ආරක්ෂාවක් සපයන්න වෙයි (නි)
කොහෙන් හෑරුවත් ලෝකය පුරා අවිහිංසාවෙන් පැතිරුණු සත්‍ය දහමේ නෂ්ඨාවශේෂයි මතුවෙන්නේ.කොච්චර වැළලුවත් එ් සත්‍යය විනාශ කරන්න බැහැ.(නි)