කොළඹ ජාතික රෝහලේ බණ්ඩාරනායක වාට්ටුව ඉදිරිපිට මහ පාරේ දැවැන්ත ගසක් ඉදිරී වැටීමෙන් ගිලන් රියක්, වෑන් රියක් සහ වාහන දෙකකට හානි සිදුව ඇතැයි රෝහල් ආරංචි කියයි. අද උදේ හිටි ගමන් මහ වැසි සමග හුළඟක් ද හමා ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහක් ඉදිරී වැටුන කීවම මම හිතුවේ ගහ මුල්පිටින් ගැලවී ඇද වැටුනා කියලයි, ඒත් මේ ගහක අතුනේ කඩා වැටිලා තියෙන්නේ.(නදී)
අනතුරු දායක ගස් සියල්ල කපා දමනු කියලා වර්ජනයක් කළොත් නරකද?(නදී)
කිසිවෙකුටත් තුවාල නොවීම ගැන අපි සතුටු විය යුතුයි. (නි)
තුවාලකාරයෝ රෝහලට ඇතුලත් කරන්න.....වාහන ගරාජ් එකට දාන්න....අතු ටික කපල අයින් කරන්න.(නදී)
ගස් පරිසරයට ඉතා අවශ්‍යයි. ඒ වුනාට ගස් වෙලාවට සුදුසු ලෙස කප්පාදු කරලා නියමිත ප්‍රමාණයට පවත්වාගෙන යායුතුයි. (නි)
මම ලියන්න හිතපු එක රන්දී ලියලා තියෙන නිසා ලියන්න දෙයක් නැහැ (නි)