නිවසේ මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දරුණු පිලිස්සුම් තුවාල ලැබ සිහි සුන්ව සිටි ශ්‍රීලාංකික ගෘහ සේවිකා ෆාතිමා සෆායා (38 ) රියාඩ් නගරයේ රාජකිය සෞදි රෝහලේදී (සෙමෙසි) 28වැනිදා මිය ගියාය.
මෙම මරණ සම්බන්ධව පරික්ෂණයක් පැවැත්වේ.
දෙදරු මවක්වන ෆාතිමා මීට මාස 15 ට පෙර සෞදියට පැමින ඇත. වැඩකළ නිවසේ ගැස් ගඳක් එනබවට එහි ස්විමිදුවගේ දරුවා කීවත් ෆාතිමා විදුලි යතුරක් දමන්නට යාමේදි ඇය මෙම ගින්නට හසුවී ඇත.
ශ්‍රී ලංකාවේ සිට් ඇගේ සොහොයුරා ඇගේ අවසන් කටයුතු කිරිමට සෞදියට පැමිණියේය.ඇයට වන්දියක් ලැබීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසා හිතන සියලු දේවල් කාසි වලට ගත හැකිය. අම්මව කාසි වලට ගත නොහැකිය සෝචනීය පුවතක් (දිල්)
ඇත්ත රිස්වාන් .කොපමණ විශාල වන්දියක් ලැබුණත් ඒ දරු දෙන්නට ඒ අම්මව ලබන්නේ නැහැ (අ)
ඔව් රිස්වාන් මුදල් කොපමණ ලැබුනත් අම්මව ඒ දරුවට නොලැබේ නම්(ස)
වන්දි වලින් අම්මව මනින්න හැකිද (අ)
කණගාටු වෙන්න එපා. (ස)