අදට යෙදුණු ලෝක කඳුකර දිනය වෙනුවෙන් සංවිධානය කළ කඳු නැගීමේ වැඩසටහනක් අද හපුතලේ දී පැවැත්විණි.
2010 සිට ‘ප්‍රභාව සංවිධානය‘ ලෝක කඳුකර දිනය සමරමින් මීටර 1750ක් උස හපුතලේ කන්ද තරණය කරති.
අදට යෙදුණු ලෝක කඳුකර දිනය වෙනුවෙන් සංවිධානය කළ කඳු නැගීමේ වැඩසටහනක් අද හපුතලේ දී පැවැත්විණි.
2010 සිට ‘ප්‍රභාව සංවිධානය‘ ලෝක කඳුකර දිනය සමරමින් මීටර 1750ක් උස හපුතලේ කන්ද තරණය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම දිනයක් ලංකාවේ කඳු වලට වඩා කඳු තියෙන නවසීලන්තෙවත් සමරුවේ නැහැ නේ. (ස)
අනේ මන්ද, මමත් මේ ඇහුවමයි ලෝක කදුකර දිනය කියල එකක්! (අ)
ලෝකයේ වෙන කවුරුවත් දන්නෙවත් නැති ,ලෝක සැමරුම් මෙහෙ තියෙනවා අසෝකා (නි)
පෙරේරා, අශෝකා, සුමංගල, මෙය තවත් සැමරුමක් පමණක් ම නොවේ. පරිසරය විදින්න පුළුවන් දෙයක්... (ස)
පෙරේරා, අසෝකා, සුමංගල ඇල්පිටිය, ඔයාල කරකවලා අතැරලා වගේ නේද මෙයා.... (ස)
පෙරේරා, අසෝක, සුමංගල ඔයාලා දන්නේ නැති දේවල් කොච්චර මේ ලෝකේ තියනවද?මේ සැමරුම දැන් අවරුදු 4 වගේ ඉඳන් කරන්නේ පරිසරයට ආදරේ කරන පිරිසක් එකතු වෙලා.ඉතින් මේ වැඩේට හැමෝම උදව් කරන්න. (ස)
අපේ ජනතාවට කදු වල සුන්දරත්වය විදින්න අවස්ථාව ලබාදීම කණ්ඩායමේ අරමුණයි. රාජිත, ඔබ හරි.ඔබට ජය! (නි)
මේ පුංචි අයට මේක ලොකු ජයග්‍රහණයක් වගේ ඇති. කවදාහරි එවරස්ට් නගින්නත් උත්සාහ කරයි. මේක හොඳ වැඩක්. (නි)
ඔබත් ඔය ප්‍රදේශයේ 2014 දී කඳුකර දිනය සමරා ජනතාවට පරිසරය විඳින්න සලස්වන්න. නැත්නම් ප්‍රධාන කඳු තරණයට හපුතලේට එන්න.ඔබට ජය. (ස)
අපි ඉපදුනේ කඳුකරයේ මේක අපි කාගේත් ශුද්ධ වන්ත පින් බිම. මේක අපේ නිජබිම. අපි ජීවිත කාලෙටම අපට ජීවය දෙන්නේ කඳු වතුර, ආහාර පාන විතරක් නෙවෙයි .ඕනිම දෙයකට අපි අපගේ පරිසරයට යන්න වෙනවා. අපි ලාංකිකයෝ අපිටම කියල ආඩම්බරයක් තියෙනවා.අපි ලෝකයේ ඉදිරියෙන් ඉන්න සමාජයක් හැමදමත් කාටත් ආදර්ශක් උන්නු රටක්. එනිසා අපිව රකින කඳුවලට හා පරිසරයට අපගේ කෘතවේදි බව මේ ඉවෙන්ට් එකෙන් පෙන්නන්න ට්‍රයි කරනවා .අපි අපේ රටටත් පරිසරයට ආදරෙයි.ඒ නිසා කඳුකර දිනය ගොඩක් ආඩම්බරයෙන් සමරනවා.https://www.facebook.com/kandukaraya.haputale?fref=ts http://kandukaraya.webs.com/home.htm (ස)
මම ඇත්තටම මේ දැක්කමයි ලෝක කදුකර දිනය කියලා එකක්. ඔබ ලියා තිබුන දෙයින් ඒ ගැන පැහැදිලි කෙරුණා. ස්තුතියි. කොහොමත් මේ ලෝකේ තියෙන දේවල් වලින් අපි දන්නේ වැලි කැටයකටත් වඩා අඩුවෙන් දේවල්. ස්වභාවික පරිසරයට අපිත් ඉතාම කැමතියි. සිත් රිදීමක් වුණා නම් සමාවෙන්න! ඔබලාගේ කාර්ය ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි! (නි)
මම මුලින්ම මෙම සංවිධානයට ස්තූතිවන්ත වෙනවා. මොකද පසුගිය වසර 2 තුළදීම මෙම කදු තරඟය කිරීමේ අනගි අවස්ථාවට මාධ්‍ය ආවරණය ලබාදීමට මට හැකි වීම මගේ වාසනාවකි. වසර 4ක් වගේම 40 වැනි වසරටත් මාධ්‍ය ආවරණය ලබා දීමට මට අවස්ථාවක් ලැබෙයි නම් ඒ මගේ වාසනාවක් කියලයි මම හිතන්නේ. සුභ ගමන්! (නි)
මෙතන අදහස් පළ කර තිබෙන "සියල්ල දන්නා සමහර පඬිවරුන්" සිතා ඉන්නේ ලංකාවේ කරනා දේවල් ලෝකය පුරාමත් කරනවා කියලයි (නි)
ලෝක කඳුකර දිනය උනාට අපි මේක සමරන්නේ ශ්‍රී ලංකික අනන්‍යතාව ආරක්ෂා වන පරිදි අපේම අංගයක් ව්දිහට. අපි සියලු දෙනාට ආරාධනා කරනවා මෙය නරඔන්න(දිල්)
පෙරේරා ඉතින් ලෝකේ කරන දේවල්ම විතරද ලංකාවෙත් කරන්න ඕනි.ඇයි අපිට දෙයක් හිතලා හොද දෙයක් කරන්න බැරිද?ඕකට තමයි කියන්න වහල් මනසිකත්වේ කියල.ඔය කියන විදිහට ලෝකේ මේ වගේ දිනයක් සමරනවද නැද්ද කියල බලන්න පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න. http://www.fao.org/forestry/internationalmountainday/en/(දිල්)