IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ලංකා ගුරු සංගමය කොටුවේ විරෝධතාවක්

(යොහාන් භාසුර)

රජයේ පාසල් ගුරුමාරු අත්හිටුවීමට එරෙහිව ලංකා ගුරු සංගමය, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (22) පැවැත්වූ විරෝධතාවට එරෙහිව තවත් පාර්ශව දෙකක් දෙපසින් විරෝධතාවක් දැක්වීය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු ගුරුවරු පිරිසක් ප්‍රධාන උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.

පාර්ශව තුන පැයකට අධික කාලයක් විරෝධතා පාඨ කියමින් විරෝධය දක්වමින් විසිර ගියහ.

එම පාර්ශව තුනටම විරෝධතා පාගමන් තහනම් කරමින් පොලිසිය අධිතරණයෙන් තහනම් නියෝගයක් ද දෙන තිබුණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (4)

ලංකා ගුරු සංගමය කොටුවේ විරෝධතාවක්

Lal Wednesday, 22 March 2023 01:35 PM

ස්ටාලින් රටට ශාපයක්...

:       8       65

casmir Wednesday, 22 March 2023 01:52 PM

This idiot whom paid from peoples money to destroy the children's education ... should be in jail if he act like in another country. Parents needs to get together and attack him.

:       5       54

jayasekara Wednesday, 22 March 2023 02:16 PM

මේ කාලකන්නියා නම් ගහලා පන්නන්න ඕන .රටේ ජීවනාලිය බඳු ළමයි එක්ක සෙල්ලම් කරනවා .ස්ට්‍රයික් කරන හැම දවසකම පඩි රහිත නිවාඩු දෙන්න ඕන

:       8       58

ranfer Thursday, 23 March 2023 08:48 AM

මේ ගුරු සංගම් දරුවන්ටත් ජාතියටත් ශාපයක්. මේ ස්ටාර්ලින් හාදයා ලංකාවේ අධ්‍යාපනය විනාශ කරන උන්මත්තකයෙකි.

:       2       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 58 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 185 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 126 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 542 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 592 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 859 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 277 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 589 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1710 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site