අන්තර්ජාතික කේක් ප‍්‍රදර්ශනයේ සීනි නිමැවුම් අංශයෙන් ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් රන් පදක්කම් දිනූහ.
ඉන්දිකා ජයසේන හා ෂෙරීන් කාරියකරවන ඔවුහුය. ලන්ඩන් නුවර එක්සෙල් ප‍්‍රදර්ශන ශාලාවේදී මේ තරගය පැවැත්විණි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකිකයකු වීම ආඩම්බරයක්
සුභපැතුම්... ෂෙරීන්..
සුබ පැතුම්...ෂෙරීන්....
සුබ පැතුම්...ෂෙරීන්....
ජය වෙවා ෂෙරීන්, ඉන්දිකා.... සුබ පැතුම්.......
දියණියනි, අපි ඔබ ගැන ආඩම්බර වෙමු!
දියණියනි, අපි ඔබ ගැන ආඩම්බර වෙමු!
හරිම ආඩම්බරයි. මගෙන් සුභ පැතුම්!
මගේ සුභ පැතුම්! ඇයි අපේ අයට බැරි ලෝකෙට සිංහල කෑම පිලිබඳ තරඟ හඳුන්වාදෙන්න?
මගේ සුභ පැතුම්!
කොහොමද ලෝකයට සිංහල කෑම හදුන්වාදෙන්නේ? සිංහලයන් ඉන්නේ ලංකාවේ විතරයිනේ.
ගොඩක් ශ්‍රී ලාංකීය උගත්තු ඉන්නේ එතෙර. හැම ජාතිකයෙක්ම අපේ කෑම වලට කැමතියි. ඒවා රස විදින්න ශ්‍රී ලාංකිකයොම වෙන්න ඕනි නෑ
මගෙන් සුභ පැතුම්!
මගේ උණුසුම් සුභ පැතුම්
මගේ උණුසුම් සුභ පැතුම් අක්කේ.අපිට ගොඩක් ආඩම්බරයි