එංගලන්තයේ ෂෙෆීල්ඞ් හලාම් විශ්වවිද්‍යාලයෙන් සෞඛ්‍ය විද්‍යාව හා සුවතාවය පිළිබඳ ආචාර්ය උපාධිය දිනාගත් විශේෂඥ වෛද්‍ය නීලමනී සන්ධ්‍යා රාජපක්‍ෂ හේවාගීගන වෛද්‍ය පරිපාලනය පිළිබඳ එවැනි උපාධියක් හිමි කැරගත් ප‍්‍රථම ශ්‍රී ලාංකික වෛද්‍යවරයාය.
ශ්‍රී ලංකාවේ යෞවන හා යෞවනියන්ගේ ලිංගිකත්වය, යෞවන ගැටලූ සහ අඩු වයස් ගැබ්ගැනීම් පිළිබඳව වසර පහක් තිස්සේ කළ පර්යේෂණය ඇයගේ නිබන්ධනය විය.
ඇය මේ සඳහා අවුරුදු 19ට අඩු වයසින් ගැබ්ගත් යෞවනියන් 450 දෙනකු හා යෞවනයින් 150 දෙනකු සහ එම වයසේ සාමාන්‍ය පාසල් ළමයින් 2020 දෙනකු සමග වසර පහක් තිස්සේ ඔවුන්ගේ ගැටලූ පර්යේෂණාත්මකව සාකච්ඡුාවකට ලක් කළාය.
ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අධ්‍යක්‍ෂිකාවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර ගොඩක් කැපවීම් කරලා මහන්සිවෙලා ලබාගත්ත ආචාර්‍ය උපාධියක් මේක. සමහරු එක රැයින් උපාධි ගන්නවා ලංකාවේ (ස)
ඔබ අපට ආඩම්බරයක්. (නි)
ඔබ රටට ආඩම්බරයක් (දී)
ඔබ වැනි අය රටට ආශිර්වාදයක් (දී)
ඔබ වන් අය ලංකාවට වටිනවා (දී)
සුභපැතුම් දුවේ
මැඩම්, දැන් ලංකාවේ තියන ලොකු ප්‍රශ්නයක් තමා ඕක. පාසල් වලත් ගොඩක් තියනවා. ගුරුවරුත් සහභාගි කරගන්න.ගොඩක් ප්‍රයෝගික විසදුම් හොයාගන්න පුළුවන් වේවි. ඔබට දිගාසිරි! (නි)
ලංකාවේ නාමය ලෝකයේම පතුරුවාලන්න ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
අපිට ආඩම්බරයක් ඔබ (ස)
ලක් මාතාවට ඔබ වැනි දු වරු වාසනාවක් (දී)
මොනවා වුණත් හොද වැඩක්. ඔබට ජය! (නි)
ඔබගේ සේවය දේශීය දු පුතුන්ටත් ලබාදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා, ඔබ ලබාගත් ඒ අභිමානය ලක් ඉතිහාසයට එක් වේවා (ස)
මාලා මෙයා දැන් ඉන්නේ ලංකාවේ තමා දැක්කේ නැද්ද ඡායාරුපයේ සාරි ඇදපු කට්ටිය ඉන්නේ.(ස)
ඉරේෂ්ගේ කුහක කම හොඳට පේනවා..අපේ උණුසුම් සුබ පැතුම් (ස)
ලක් මාතාවට ඔබ නම්බුවක්
ඔබ වගේ අය තමයි ලංකාවට අවශ්‍ය
ඔබ නැවත ලංකාවට එනවද ?? නාවත් අපි තරහා නෑ . මෙහේ තියෙන තත්වේ එච්චර හොඳ නෑ. ඒකයි (ස)
නියමයි ඩොක්ටර්, නියම සවාරිය (ස)
ලංකාවේ පාසල් දරුවන්ට ලිංගිකත්වය පිළිබද දේශන පවත්වන්න. අපේ රටේ දෙමව්පියන්ට දරුවන්ට පහදා දෙන්න බැරි ගොඩක් කරුණු තියෙනවා (ස)
හරිම ආඩම්බරයි, හරිම ලස්සනයි . හදවතේ ලස්සන මලක් වලේ පිබිදිලා.. අපිට සුවඳ දෙනවා . බුදු සරණයි(ස)
සුභාපාතනවා මම ඔබට
අපිට ආඩම්බරයි (ස)