සංකලන 01 ක නමින් නර්ථන අභිෂේක මංගල්‍යයක් ඉතාලියේ වරේසේ නගරයේදී ලබන 6 වැනිදා සවස 6 ට පැවැත්වීමට නියමිතය.
ප්‍රවීණ බෙරවාදන ශිල්පි ජගත් ප්‍රියශාන්ත සමග රංග දිනුෂා රංගායතනය මෙය ඉදිරිපත් කරයි.
සංකලන 01 ක නමින් නර්ථන අභිෂේක මංගල්‍යයක් ඉතාලියේ වරේසේ නගරයේදී ලබන 6 වැනිදා සවස 6 ට පැවැත්වීමට නියමිතය.
ප්‍රවීණ බෙරවාදන ශිල්පි ජගත් ප්‍රියශාන්ත සමග රංග දිනුෂා රංගායතනය මෙය ඉදිරිපත් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලානෝ වල සිටින ජගත් ප්‍රියශාන්ත ට සහ දිනුෂා නංගිට අපේ උණුසුම් සුභ පැතුම්! (දී)
ජගත් ඉතාමත්ම දක්ෂ බෙර වාදකයෙක් වන අතර දිනුෂා ද නැටුමට දෙවෙනි නැත. ලංකාවේ සිට මෙහි පැමිණ නිහඬව ඔබ දේපල කරන මෙම මෙහෙවර ගැන අපි කවුරුත් සතුටු වන අතර මෙය නැරඹීමට විශාල පිරිසක් පැමිණේ යයි බලාපොරොත්තු වෙමු. ලංකාවේ විශාල පිරිසක් නිවාඩුවට ලංකාවට යන ජුලි මාසයේ මෙම සංදර්ශනය පවත්වනවාට වඩා වෙනත් කාල වකවානුවක මෙය පවත්වන්න අදහස් කලේ නම් වැඩි දෙනෙකුට මෙය නරඹන්න හැකියාව ලැබෙන්නට ඉඩ තිබුණි. ඔබ දෙපලට සහ සිසු පිරිසට සුබ පතනවා. (අ)
ලාල් ගලබඩයානන් ඉහත කී දෙයට අටුවාවක් ලෙස මටද කියන්න ඇත්තේ ජගත් සහ දිනුෂා දෙපලගේ මෙම කාර්යය ඉතාලියේ තුට්ටු දෙකේ කුණුහරුප සින්දු කියන 'ස්ටාර් තරග' වලට හොඳ පිළිතුරක් බවයි. (දී)
බෙර හඬ ශබ්ද වුනාට ජගත් සහ දිනුෂා යුවල මිලානෝ සහ අවට ලාංකිකයන්ට නිහඬ සේවයක් කරනවා. එම දෙපලගේ මහන්සිය සහ උත්සාහයේ මෙම ප්‍රතිපලය අපට රසඳුනක්ම වේවා. ඔබ දෙපලට ප්‍රීතිමත් අනාගතයකට සුබ පතනවා.(නදී)
ශාන්, ඔයත් ඉන්නවා නේද? මරේ මරු. මගෙන් සුබ පැතුම් ඔබට හා ඔබේ කට්ටියට. මට ඔබව දැකපු එක සතුටක් (නි)