
(අංජුල මහික වීරරත්න)
හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය (Henley Passport Index 2026 (ජූලි) අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ 94 වන ස්ථානයට පත්වී තිබේ.
2021 වසරේ ලංකා විදේශ ගමන් බලපත්‍රයට හිමි වූයේ 107 වන ස්ථානයයි.
වසර පහක් තුළ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ස්ථාන 13 කින් ඉහළට පැමිණ ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ පෙරේදා තායිවානේ කිව්වා සංචාරක වීසා අපිට දෙන්නේ නැහැ කියල, ඊට කලින් තායිලන්තේ අපේ ඔන් ඇරයිවල් වීස කැන්සල් කළා. අපිත් එක්ක එහෙම ඉන්නේ ලෝකේ මුඩුක්කු රටවල් ටිකක්. ඔන්න අපිට තියෙන තත්වේ.
අපි හැම අංශයකින්ම ඉදිරියට යා යුතුයි. පාලන තන්ත්රයත් විනිවිදභාවයෙන් යුතුව, ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ඉහළ තැනකට ඔසවා තැබීමට ගන්නා උත්සාහයට රටවැසියන් ලෙස අපටත් කළ යුතු වැඩ කොටසක් තිබෙන බව අප සැමදෙනාම සිහි තබාගෙන කටයුතු කරමු.රට ගොඩනඟමු.
අපත පාලකයෝ ගියාම, වැදගත් පාලකයෝ ආවම ලෝකයම ගෞරව කරනවා.
හොඳටම විශ්වාසද ඔය දර්ශකය ගැන , තෛවානේ කිවා කොහොමටවත් ලංකාවේ පුරවැසියන්ට කොහොමටවත් සංචාරක විසා දෙන්නේ නැහැ කියල , තෛලන්තේ නිදහස් විස ක්‍රමයත් අහෝසි කරපු කතාවක් කියනව , එහෙම වුනහම කොහොමද දර්ශකයේ අපි ඉහල ගියේ ?
ගුණරත්න, රාජපක්ෂලගේ කුඩු බිස්නස් කරපු හෙන්චයියල, ගණයොත් ඇතුලුව, තායිලන්තේ වීසා අවභාවිතා කරනවා. ඒකයි හේතුව.
@De Siva, ලිං මැඩියන්ට ලෝකෙ තියෙන්නේ රටවල් දෙකයි. හිඟමනේ ගියත් උතුම්ම, ප්‍රෞඩ කස්ටියනේ.
පාලකයෝ බංකොළොත්කරපු රටකට මෙහෙමහරි තත්වයක් තියෙන එක ගැන සතුටු වෙන්න ඕන.
මේ රජය තව අවුරුදු 20ක් රට පාලනය කලොත් 10වෙනි තැනට පමණ ගන්න පුලුවන්.ඒකට සිංගප්පූරුව වගේ අලුත් නීති සම්මත කරගෙන පලමුව රට පිරිසිදුවට තබා ගත යුතුයි,දුෂ්ට මිනිස්සුන් කනවා බොනවා විසි කරනවා,ලෝකෙ ඕනෑම අපිරිසිදු රටක් ඉතා දිළිඳුය..