ලන්ඩන් නුවරින් පළ කැර ලන්ඩනයේත්, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය හා ශ්‍රීලංකාවේ ද නොමිලයේ බෙදාහරින ”ලංකා විත්ති” පුවත්පත පහළොස්වැනි සංවත්සරය පැවැත්වීය. ලංකාවේ සිට ලන්ඩනයට ගිය දයා ආනන්ද රණසිංහ 1997දී ඇරැඹූ මේ පුවත්පතේ සංස්කාරවරයා ය. කා අතරත් ජනාදරය දිනා සිටින ඔහු උතුරු ලන්ඩනයේ නිවසේ සිට තනිවම පුවත්පතේ සියලූ කටයුතු කරයි. එය විශ්වකර්ම වැඩකියි බොහෝ දෙනෙක් කියති. මේ පුවත්පත නොමිලයේ බෙදාහැරෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ගැන ආඩම්බරයි
ඔබ ශ්‍රෙෂ්ඨයි. ශ්‍රී ලාංකිකයකු ලෙස්‍ට ඔබ ගැන ආඩම්බරයි. තව තවත් ඔබට ඉදිරියට යාමට ධෛර්ය, ශක්තිය ලැබේවා..
ලංකාවේ අභිමානය ලොවට කියන්න තව තවත් ශක්තිය දෛර්යය ලැබේවා
නිස්සරණධ්‍යාශයෙන් ඔබ කළ මෙහෙවර සැමගේ පැසසුමට ලක් වියයුතුයි.
ආශ්චර්යවත් මිනිසෙක්. අපිට ඔබ ගැන ආඩම්බරයි.
වසර 15ක කොපමණ කැපවීමක්ද?? අපිට ආඩම්බරයි ඔබ ගැන
ඔබට ජයෙන් ජය!
මොහු නම්බු නාමයකින් පිදිය යුතු කෙනෙකි
මවත් මවු බිමත් ස්වර්ගයට වඩා උතුම්! යන ආදර්ශ තේමා පාටය යටතේ ආරම්භ කොට පසලොස් වසර පිරෙන ලංකා විතියෙන් අප ලද දැනුම කියා නිම කළ නොහැක. අපේ කම අපට කියාදුන් දයා ආනන්ද රණසිංහ කතුවරයන් ලිපි ලිවුවේ හුදෙක්ම පුවත් පතට හෝ මාධ්‍යයටම පමණක් නොව, බටහිර සංස්කෘතියත්, හෙළ සංස්කෘතියත් අතර මන්මුලාවි සිටි, වල්බිහිවී තිබු අපේ හදවත් වලටය.කුරිරු යුද්ධය පැවති සමයේ යුරෝපයේ එකම සිංහල පුවත්පත ලෙස ලංකා විත්තිය කල මහා මාධ්‍ය කාර්යභාරය, පාටකයන් වන අපේ හදවත් තුල සදා අනුස්මරනීයයි. හෙළයන් වෙනුවෙන් අභීත සිංහනාද නගමින් දුරගමනක් යෑමට ලංකා විත්තිය රැකගැනීමට ඇත හිත දෙන්න. ඔබට ජය වේවා !
ලංකාවටම ආදර්ශයක්
අපේ සුභ පැතුම්
හිතවත් දයා අයියා,අපේ ප්‍රණාමය!
ඇත්තෙන්ම ඔබ ගැන හරිම ආඩම්බරයි. ඔබට හදපත්ලෙන්ම ස්තුති කරනවා
පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු උතුමැය ඉතා ගරු එක පුන් සදින් දුරුවෙයි ලොව ගණ අදුරු නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු
ඔබ නියම ශ්‍රී ලාංකික පුතෙක්. සුභ පැතුම්!