ඇල්පිටිය සරණංකර විහාරාධිපති වෑත්තෑවේ පඥාකීර්ති හිමියන්ට පිහියෙන් ඇන්නැයි සැකපිට එම පන්සලේ හිමි නමක් අත්ඩංගුවට ගත් බව පිටිගල පොලීසිය කියයි.
ඇල්පිටිය සරණංකර විහාරාධිපති වෑත්තෑවේ පඥාකීර්ති හිමියන්ට පිහියෙන් ඇන්නැයි සැකපිට එම පන්සලේ හිමි නමක් අත්ඩංගුවට ගත් බව පිටිගල පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් මගේ නමටත් නින්දාවක්. චිහ් !අම්මප!.... (දී)
අනේ ... (දී)
අනේ රටකට ගිය කල...... (දී)
ලොකු හාමුදුරුවන්ගේ ශාන්ති පාරමිතාව තිබෙනවද යන්න පරික්ශා කිරීමට පොඩි හාමුදුරුවෝ මෙය කලාද දන්නේ නැ (දී)
බුදු සසුන කාබාසිනියා කරන අය ඉන්නේ බුදුසසුනතුලමයි. බුද්ධ කාලෙත් ඔකමතමයි උනේ (දී)
මගේ මේ බෞද්ධ රටට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
මේක නම් බටහිර කුමන්ත්‍රණයක්. (දී)
මම හිතන්නේ මේ මෑතක හිමි නමක් ඝාතනය කල දෙවැනි අවස්තාව (දී)
බුද්ද කාලේ මෙවන් වැඩ උනා බුදුන්ට ගල් පෙරලුවෙත් හිමි නමක් (දී)
කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය.(නදී)
ඉන්දු, තවම හාමුදුරුවෝ අපවත් වෙලා නෑ. ඉස්සෙල්ලා හොඳින් කියවන්න පුරුදු වෙන්න. (නදී)
ඉතාම කලාතුරකින් වත් අහන්න දකින්න නොලැබූ දේවල් දැන් නිතර නිතර අහන්න දකින්න ලැබීමම හරිම දුකකි මොකක්ද මගේ මව් රටට සිද්දවෙන්න යන්නේ (දී)