එන්ගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයෙක් එන්ගලන්තයේ ට්රූරෝ දිසා අධිකරණයේ දී රිමාන්ඩ් කරනු ලැබීය.
ස්ථිර පදිංචියක් නැති සමන්ත කුමාර (39) නම් මෙම පුද්ගලයා චෝදනා 14 කට වරඳ පිළිගත්තේය.
කාන්තාවක කෙලසීම,මරණිය තර්ජනය එල්ල කිරීම,දරුවකුට වද හිංසා කිරීම ආදී චෝදනා ඔහුට එරෙහිව පවරා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ වගේ අපරාධ කරල බේරෙන්න පුලුවනි කියා හිතන්න ඇති. (ස)
තවත් රජ කොල්ලෙක්! එන්ගලන්තයේ හිර ගෙදර කෑම රසලු. (දී)
නියම අධිරාජ්‍ය විරෝධියෙක්නේ බලනකොට... (නි)
ලංකාවේ වගේ කාන්තාවට ගහලා බේරන්න බැහැ. බොරු චණ්ඩි... (නි)
හිතන්න ඇති ලංකාවේ වගෙයි කියල.., ගැහැනුන්ට ගහල බේරෙන්න බැහැ වෙන රටවල් වල නීති තදයි..!! (ස)
අපේ රටේ විදහට නම් දෙන්න ඕන ඇමතිකමක්.(ස)
හොඳයි (ස)
ස්ථිර පදිංචියක් නැහැ කියන්නේ අයාලේ යන්නෙක්. (අ)
දේශපාලනය ට අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරා තියනවා. ඕනෑම පක්ෂයකින් නාම යෝජනා ලැබේවි. (අ)
බානුක ඔය හරි එයට ඕනෑම සුදුසු කම් සේරම හරියටම හරි (අ)