පසුගියදා ඉතාලියේ නාපෝලි නගරයේ ෆොරීයා මාවතේදී ලාංකිකයෙකුගේ යතුරු පැදියක් මංකොල්ලකා ඇත.
ඉතාලි ජාතිකයන්වන සතරදෙනෙකුගෙන් යුතු කණ්ඩායම පැයක් ඇතුලත මංකොල්ල කෑම් තුනක් සිදුකොට ඇත.තෙවැනි යතුරුපැදිය සොරා ගැනීමෙන් අනතුරුව 15 සහ 18 හැවිරිදි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනඇති අතර අනෙක් දෙදෙනා සොයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි (දී)
නපොලිය වියා ෆොරියා (පිඅස්ස කෞර්) තමය නපොලියේ තියන භයානකම පැත්ත. ලංකාවේ මිනිස්සු ඉන්ඩම කැමැති ඔය පලාතේ තමයි.(නදී)
ඉතාලි මිනිස්සුන්ට වඩා ලංකාවේ මිනිස්සු ඉතාලිය ගැන දන්නවා වගේ. (නි)
ඉතාලි වල අපේ ලංකාවේ කෙනෙක් ඉන්නවා යතුරුපැදි සොරකම් කරන. කීප වතාවක් ඔහු අසුවුනා පොලිසියට. ඔහුට කාක්කා සහ බ්ලැක් කියල පටබැඳි නම් තිබෙනවා . ඔහු මහරගම ප්‍රදේශයෙන් ඉතාලි වලට බෝට්ටුවකින් ආපු කෙනෙක්. ඔහුගේ නියම නම ලිවිම ඔහුට කරන නරකක් නිසා නොලියමි.(නදී)
මේක නෙවෙයි, පතාලයාට මොකද උනේ, මොකද කරන්නේ කියලා අපව යාවත්කාලීන කරන්න.(නදී)
අනේ දෙයියනේ. මෝටර් සයිකල් හොරකන් කරන රටකටද මේ අපේ ලංකාවේ අය නැව් නගින්න වළි කන්නේ?(නදී)
දැන් 1000 සිසි බයික් ලංකාවේ රෙජිස්ටර් කරන්න පුළුවන්නේ. ඉතින් ඕකත් ලංකාවට හොරෙන්ම ඒවයිද දන්නේ නැහැ.(නදී)
මේක නිව්ස් එක්කක්ද ?(අ)
මොහොමෙඩ් , නම ප්‍රසිද්ද කරන එක වැරැද්දක් නෙමේ , සේවාවක්. ඔය වගේ ජරා සත්තු හින්දා තමයි නීත්‍යනුකුලව ආපු අපිටත් ප්‍රශ්න හැදෙන්නේ.(නදී)
වෙරි ගූඩ් . අපිත් සපෝට්.(නදී)
ලංකාවේ ඔය ඉතාම අඩුවට විකුණන්න තියෙන රෙජිස්ටර් කරලා නැති ජපන් බයික් ඔක්කොම ඔය වගේ හොරකම් කරලා හොරෙන් ලංකාවට දාපු ඒවා, මම හිතන්නේ (නි)
මොහමඩ් කරුණාකරලා සන්ජීවගේ අව්ශ්‍යතාව්‍වය ඉටු කරන්න.(නදී)