ඉතාලියේ පිරෙන්සි නගරයේ ගවිනානා උප නගරයේ ශ්‍රී ලාංකිකයකු සතු අවන්හලකින් කොකේන් මත්කුඩු ග්‍රෑම් 50ක් සොයාගත් පොලීසිය 38 හැවිරිදි ශ්‍රී ලාංකික හෝටල් හිමියා සැකපිට අත්අඩංගුවට ගත්තේය.
ඔහුගේ ගෙදරින් මර්ජුවානා ග්‍රෑම් 60ක් ද යුද හමුදාව විසින් සොයා ගැණිනි. ඔහු මත්කුඩු අළෙවි කරන්නෙක්දැයි ඉතාලි පොලීසිය සොයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්කර 4ක ගංජා හේනක් යාල ඇතුළේ තිබිද්දී ඕකත් ගාණක්ද? (නි)
වැඩේ ඇත්ත (ස)
ලෝකේ කොහේ ගියත් නැති කරනවා (දී)
රටේ නම නැති කරනවා (දී)
නීතියට යටත් වෙන්නම වෙනවා (ස)
ලංකාවේ නම විනාස කරනවා (ස)
දකුණේ... වෙන්නප්පුවේ.... නෙමෙයි. ලංකාවේ. (නි)
දකුණේ අය ඔහොම දෙකේ පන්තියේ වැඩ කරන්නෙ නැහැ හොදද? (නි)
දැන් කොහොමද? සනීපද? (නි)
මමත් ඔය කියන නගරයේ ඉන්නේ. ඒ නිසා හරියටම දැනගෙන කියන්නම්කෝ (ස)
කැළණියේ කෙනෙක්වද්ද? (නි)
පුරුද්ද ලොකුයිනේ (දී)
පිටරටවල ඉන්නේ දකුණේ මිනිසුන් විතරද? ඇයි අනිත් පැතිවලින් ගිහිල්ලා ඉන්නේ රහත් වේචිච මිනිස්සුන්ද? (නි)
ලංකාවේ අය ලංකාව මෙහෙම කන එක ගැන මෙහේ ඉන්න අපිට ලැජ්ජයි. (නි)
මේ හෝටලයේ අයිතිකාරයත් වෙන්නප්පුවේ කෙනෙක් කියන්නේ ඇත්තද? (නි)
මේ අය කරන වැඩ නිසා රටේ නම කැත වෙනවා (ස)
පවු අහිංසකයා. මේක නම් කාගේහරි සැළසුමක්. (නි)
එහේ වික්කත් කුඩු. මෙහේ වික්කත් කුඩු. මේවාට තමයි කුඩේ කුඩු කියන්නේ. (නි)
මේක හෝටලයක් නම් වෙන්න බැහැ. (නි)
ලංකාවෙන් පිටට ගියාම දකුණෙ ද වෙන්නප්පුවෙ ද කතාවලින් වැඩක් නැහැ.ඔක්කොම කුණු ලංකාවට තමයි. (නි)
මෙයා දකුණෙ කෙනෙක්(නු)
රොෂාන්, පාලි, වෙන්නප්පුවේ වේවා, දකුණේ වේවා, මොකක්ද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ? වැරැද්ද වැරැද්දමයි. (නි)
මේ විදියට හම්බකරලද මාලිගා වගේ ගෙවල් හදලා තියෙන්නෙ..!(නු)
දකුණෙද ? වෙන්නප්පුවෙද ? (ස)
ලංකාවෙ නම කනවා
මෙයා වෙන්නප්පුවේ කෙනෙක්ද ? (ස)
පහුගිය දවස්වල රට පැනපු පාතාලයෝ වෙන්න ඇති (ස)
මුකුත්ම කරගන්න බැරිද අල්ලපු කෙනා එක්ක කතාකරලා (ස)
ඔය වගේ දේවල් විකුණලා තමයි මෙයාලා සල්ලිකාරයෝ වෙලා තියෙන්නේ. (නි)
ඇයි මෙයාලාගේ නම දැම්මෙ නැත්තෙ?(නු)