IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලකුණු සටහන්කරුවන්ගේ පසුම්බියටත් විදී

සංචාරක දකුණු අප‍්‍රිකානු පිල සහ ශී‍්‍ර ලංකා පිල අතර මේ දිනවල පැවත්වෙන එක්දින තරගාවලියේ ලකුණු සටහන්කරන නිලධාරීන්ට කොළඹින් පිටතදී පැවැත්වෙන තරග සඳහා ගෙවනු ලබන අතිරේක දීමනාව ඩොලරයක ශ්‍රී ලංකා අගය රුපියල් 100 ක් ලෙස සළකා ගෙවනු ලබන බව වාර්තාවේ.

මෙම තරග සඳහාම විනිසුරුවන්ට ගෙවනු ලබන දීමනාවේ ඩොලරයක අගය රුපියල් 128 ක් ලෙස ගෙවනු ලබන බවද දැනගන්නට ඇත.
පුහුණු තරගයත් ඇතුළත්ව දකුණු අප‍්‍රිකානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරයට තරග 9 ක් ඇතුළත්ව ඇති අතර ඒ සඳහා ලකුණු සටහන්කරන නිලධාරීන් 23 දෙනකුගේ ලැයිස්තුවක් සකස් කර තිබේ.

ඩොලරයක වටිනාකම ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් 100 ක් ලෙස සළකා ගණනය කිරීමෙන් ලකුණු සටහන්කරන නිලධාරියකුට දිනකදී රුපියල් 800 කට වැඩි මුදලක් අහිමිවේ.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ වැඩිදුර තොරතුරු සඳහා
කෙළිමඬල වෙත පිවිසෙන්න



අදහස් (0)

ලකුණු සටහන්කරුවන්ගේ පසුම්බියටත් විදී

කෙවින් Wednesday, 24 July 2013 12:15 PM

තැලෙන්නේ පොඩි මිනිස්සු, අහිංසක ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ... රටට දෙයින්ගේම පිහිටයි! (නි)

:       0       0

නලින් Wednesday, 24 July 2013 10:47 AM

ලකුණු සටහන් කරන අයට අහිමි වුණාට ඒවා වෙන අයට හිමි වෙනවා ඇති ..(අ)

:       0       0

ඇසළ Wednesday, 24 July 2013 11:09 AM

ඉතුරු රුපියල් 28 ගානේ එක ඩොලරයකට ගණන් හදල පරෙස්සමට අරන් තියල ඇති. දැන් කලේ ඉතුරු කිරීම පුරුදු කිරීම හරිම අමාරු දෙයක්. සක්විතිගේ බැංකුවේ තැන්පත් කරා කියල හිතා ගන්න. කෝටි ගණන් ගිලින එවුන් අහිංසක පොඩි එකාගේ බත් එකටමයි සලකන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 638 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 342 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1658 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 427 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2546 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37145 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site