මල්වතුඔය ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයක් වු ඓතිහාසික තන්තිරිමලේ පුද බිමේ ලංකාදීප ආලෝක පුජාවේ දෙවැනි දින විදුලි ආලෝක පුජාව විජය පුවත් පත් දමාගමේ සභාපති රංජිත් විජයවර්ධන හා ජාතික රූපවාහීනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශාන්ත උබයසිංහ මහත්වරුවන් අතින් සිදු විය.
විජය පුවත් පත් සමාගමේ අධ්‍යක්ෂ සුජාන් විජයවර්ධන මහතාද පැමිණ සිටියේය. තන්තිරිමලේ චන්දරතන,තන්තිරිමලේ රජ මහා විහාරාධිපති මාහිමියන්ගේ අනුශාසනා පරිදි පිංකම් පැවැත්වේ .
ආලෝක පුජාවේ අවසන් දිනය අදයි. ආලෝක පුජාව මෙවර සිදු වනුයේ දසවැනි වසරටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම්, උදාර පින්කමක්. සියලු සතුන් නිදුක් නිරෝගී වේවා ! (ස)
රත්නදීප ,ලංකාදීප මේ අපේ උදාර භූමි ලංකා... (නි)
තෙරුවන් ගුණ බලමහිමයෙන් පිරිහී ඇති අප මිනිස් හදවත්වල නැවතත් මිනිස් ගුණදම් වැඩේවා! නපුරු සිතිවිලි නොමවී ඔබ, අප හා හැම නිදුක් නෙරෝගී වේවා! මේ උතුම් ක්‍රියාවට දායක ඌ සියල්ලන් මෙන්, අපේ ලක් වාසීන්ගේ දුක් හදුනාගෙන ඔවුන්ට උදව් කරන ලංකාදීප සියලූම කර්ර්ය මණ්ඩලයට "අප ගව්තම බුදුන් වහන්සේගේ ධර්මයේ බලයෙන්" කිසිම විටක අතුරු උපද්‍රාවකට පත් නොවේවා...!!(නදී)
'දීප' කියනවා දුපතට සහ පහනටත්. ලංකාදීප, ලංකාවට දීපයක්! ඉදිරියටත් මෙවැනි උතුම් කටයුතු තව තවත් කරගෙන යාමට ලංකාදීපයට සියලු දෙවියෝ ආශීර්වාද කරත්වා!!! (නි)
නරේන්ද්‍රට ඕනෑ නම් ලංකාවේ ඉඳලා කසිප්පු බෝතලයක්වත් එවන්නද කටගැස්මට? (නි)
ලංකාදිපයෙන් කෙරෙන වැඩ කොහොමත් සැමදා බැබලෙනවා මේ වගේම .අපේ ලංකාව වෙනුවෙන් සිටින එකම පුවත්පත ලංකාදීප පුවත් පතත් මේ වගේ සදා බැබලේවා! (නි)
ලංකාවම අලෝකමත් කරන ලංකාදීප අප ඔබ සමගියි (අ)
ඉතින් යාලුවනේ අද පොසොන් පෝය දිනය. අපිට ඒ උතුම් සද්ධර්මය දායාද කර දුන්න බව අපි දන්නවනේ. අද ශ්‍රී -ලංකා ඉන්න හැමෝම ඒ වත් පිළිවෙත් කරනවා ඇති. උඹලා අපිටත් වැඩිය වාසනාවන්තයි. ඒත් දුර රටක ඉන්න අපිත් අපිට පුලුවන් විදියට මේ රටවල් වල තියෙන බෞද්ධ විහාරස්ථාන වලට ගිහින් ඒ දේවල් කරන්න සුදානම්. ඉතින් වෙන රටවල් වල ඉන්න උඹලත් අරක්කු බෝතලේ අතට ගන්නේ නැතුව ඒ දේවල් පුළුවන් හැටියට කරපල්ලා කියල ඉල්ලනවා. අද අපිත් අනුරාධපුරේ හිටියානම් කියල හිතෙනවා නේද ?(නදී)
ආලෝකවත් කරමින් ගණඳුර පන්නා.. ලස්සන සෑය දහවල මෙන් පණ දුන්නා.. ආදර දයා කරුණා සිත්තුල පෙන්නා.. සැමටම පොසොන් සුබ ආසිරි ගෙන එන්නා.. (ස)
ලංකාදීපෙට සුබ පැතුම් ! (ස)
සාදු ! සාදු! ලංකාදීප කලොත් උතුම් වැඩක් !! (ස)
මෙයයි යථාර්තය... (නි)
සාදු ! සාදු! ලංකාදීප කලොත් උතුම් වැඩක් (අ)
සාදු ! සාදු ! සාදු !(නදී)
සෙරෙප්පු පැළඳගෙන සංඝයා වහන්සේට පුජා කිරීම එතරම් හොඳ මදි.(නදී)
ලංකාදීපයට ගොඩක් පින්. ගොඩක් ලස්සනයි (නි)
ලංකාදීපයට ජයවේවා! (නි)
ලංකාදීපය කොහෙහොමත් හොඳ දේවල් කරන්නේ. සාදු සාදු! (නි)
පත්තරවලින්ම ගොඩයන පවුලක් නිසා ශ්‍රී මහා බෝධිය ලක්දිවට වැඩමකළ සමයේදීත් රටවැසියන්ගේ සිත් සතන් තුල ආකල්පමය වෙනසක් ඇතිකිරීමට මේ අයුරින්ම ක්‍රියාකාරීව කටයුතු කලා විය හැකියි.(නදී)