පෙම් පටළැවිල්ලක් මුල්කරගෙන කාන්තාවකගේ ගෙල සහ පපුව පෙදෙස දරුණු ලෙස තුවාලකර මරා දැමු ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනකුට නවසීලන්තයේ උතුරු කැන්ටබරී අධිකරණය මරණිය දණ්ඩණය වෙනුවට වසර දහ හතක සිරදඩුවම් නියම කළේය.
තුවාන් පර්වේස් සාවල් සහ මුදියාන්සේලාගේ විරාජ් වසන්ත අලහකෝන් සිර ගෙට නියම වුවෝ වෙති.
ගෞරවාදරයත් ශ‍්‍රී ලංකාවේ කීර්තිනාමයත් ඉතා ඉහළින් තබාගෙන සිටින ශ‍්‍රී ලාංකිකයින්ට මෙම සිදුවීම ඉමහත් පිළිකුලක් ගෙන දෙන්නක් බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුස්ලිම් කෙනාට අල්ලගෙ දඬුවන් දිය යුතුයි. මොකෝ අල්ලගෙ පුතෙක් නේ.(නදී)
මේ තැනට මේ අයව පෙළඹවීම තමා ලොකුම වැරැද්ද. එයාලට දඩුවම් කෝ? (නි)
හේමන්තල,සිරිපාලල දඩුවම් වලට විරුද්ධයි.හේතුව තමනුත් මේවගේ දවසක උල තියයි කියල හිත කියනවා. හිත හොද නෑ. කොතරම් දරුණු වැඩ කලත් වැරදිකාරයා ගැන අනුකම්පා හිතන්නේ තමනුත් එවැනි නිසා කවද හෝ ගස් යන්න වෙන බව දන්නා නිසා. ඕක තමයි ඇත්ත. තව පිරිමි කොටසක් ඉන්නවා ඕනෑම ගැහැනියකට අතවර කර මරා දැමු විට මිනීමරුවා වෙනුවෙන් අනුකම්පා හිතන අය. අබුද්දස්ස කලේ ලබුත් තිත්ත වෙනවා කියනවනේ. (නදී)
සුජීව අලහාකෝන්, මොකක්ද ලංකාවේ විදිහ, පිටරටක ඉඳන් මේ වගේ වැඩ කලත් එකයි මෙහෙ ඉඳන් තමුන්ගේ රට ජාතිය පහත හෙලලා කතා කලත් එකයි.(නදී)
මම දැනට ඉන්නේ සෞදි අරාබියාවේ. මෙහෙ ලංකාවේ අයට හොඳ පිළිගැනීමක් තියෙනවා. මොකද කරන හැම වැඩක්ම හරියට පිළිවෙලට කරන හින්දා. හැබැයි සමහරක් අයගේ වැඩ හින්දා ඒකත් නැති වෙලා යනවා. හැබැයි බහුතරයක් තවමත් අපේ ලංකාවේ නම හොඳින් රැකගෙන හොඳින් ජීවත් වෙනවා. අපි මොන රටකටවත් දොස් කියලා වැඩක් නැහැ අපි හැදුනා නම් හැම දෙයක්ම හරි (නි)
බමුණා,මෙතන මුස්ලිම් හෝ දෙමල නම් ගෑවිලාවත් නැහැ (නි)
හදිසි කෝපයට වහල් වෙලා යමක් කළහම පස්සේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා.මේක හැමෝටම හොද පාඩමක්. (නි)
වැරදි කරන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. අහුවෙන අය විරලයි. මොනවා කරන්නද? අපිට ලංකාවෙදී විතරි ශ්‍රී ලාංකීය කියලා ආඩම්බර වෙන්න පුළුවන් (නි)
වෙනත් ඉංග්‍රීසි පුවත්පතක තිබුනේ මියගිය පුද්ගලයා පිරිමියෙකු බවයි. ඔහු සේවය කල ගොවිපොළේ යුවලත් කියලා තිබුනා ඝාතනයට ලක්වූ ඔහුගෙත් පවුලේ අයව හමුවන්ට ලංකාවට යනවා කියලා.(නදී)
කැමති නම් පත්තරේ දාන්න, මම වසර 20 විතර දකුණු කොරියාවේ ජීවත් වෙනවා ,මෙරට ජන මාධ්‍ය ආයතන හා සම්බන්ධකම්ද පවත් වමි. දැනට දින කීපයකට කලින් ලංකාවෙන් මෙරටට ආව තුන්දෙනෙක් මෙරට විශ්ව විද්‍යාලයක පළමු වසරේ සිසුවියක් දූෂනය කර 2ක් ලංකාවට පැනල ගිහින් ,1ක් අත්අඩංගුවේ. ලංකාවේ නම විතරක් නෙමෙයි කන්නේ. මෙරට සිටින සියලුම ලංකාවේ අයට ඉතාම තදින් බලපාවි.(නදී)
මාගලි හරියටම හරි. ලංකාවේ කිවුවහම මොන ගෞරවාදරයක් තියා ගණන් ගන්නේවත් නැහැ. ශ‍්‍රී ලංකාවට ඇති කීර්ති නාමයකුත් නැහැ. (නි)
රූපවති නෝනා, ඔයාගේ මෝඩ ප්‍රතිචාර දාන්නේ පිටරට ප්‍රවෘත්ති වලට විතරද? (නි)
ඔස්ට්‍රේලියාවෙදී අර සරත් හෙට්ටිආරච්චි මාමන්ඩියව සහ නැන්දම්මව මරලා ලංකාවට අරන් දීපු ගෞරවය වගේ තමා.(නදී)
ලංකාවේ හැම මිනීමැරුමක් පස්සෙම අන්තිමට ගෑනු පටලැවිල්ලක් තියනවාමයි. අනේ අනෙය් මන් දන්නේ නෑ මිනිස්සුන්ට මොනවා වෙලාද කියල? විනාඩි ගණනක කම් සැපයට මෙහෙම නම්, පැය ගාණක දෙයක් උනොත් මිනිසුන්ට මොනවා වෙයිද? (නදී)
අසා සහ බමුණු, තමන්ට අං දෙකක් තියෙනවද බලන්න.මෝඩ කතා සහ අදහස් ඔයාලට අත හරින්න නොහැකිව දගලනවා. (නි)
හොද වැඩේ. අපේ රට කන මිනිස්සු (නි)
සෙන්තිල්, "තුවාන් පර්වේස් සාවල්" මොන ජාතිකයෙක් ද? ඉංග්‍රීසි වෙන්න ඇති නේද? (නි)
"සුජීව අලහාකෝන්" ලංකාවෙන් ගියාද? අනේ කොච්චර දෙයක්ද. ලංකාව ඉස්සරට වඩා ටිකක් ටිකක් හොඳ ඒක තමා. ඒ වගේම ගිය රට (කවසීලන්තය) නරක වෙන්නත් පුළුවන්. (නදී)
සත්‍යපාල නොහොත් රුපවති නෝනා අපි ,බල්ලෙක් කකුල කාපුවහම බල්ලාගේ කකුල කන්නේ නැහැ එහෙම බල්ලාගේ කකුල කන්නේ තවත් බල්ලෙක්. මමත් කියන්නේ හේමන්ත කියනවා වගේ සම්මත නීතියෙන් දඩුවම් කලහම ඇති. (දී)
ආශා මොකද පීලි පැන්නේ? , මෝඩ විදිහට අදහස් පලකරන්න එපා.(නදී)
ගස් බඳින්න ඔනේ (අ)
නවසිලන්තයේ නයි පොළොංගු නැහැ. ඒ කාර්ය කරන්නේ ලංකාවෙන් ගිය කට්ටිය, දන්නා නිසයි කියන්නේ. (නි)
මට ආරංචි හැටියට නම් නවසීලන්තය වගේ රටවල තියෙන ලංකාවේ ''කීර්ති නාමය''ගැන නම් කියල වැඩක් නෑ.(නදී)
ශ්රී ලංකික කීවට මදි ජාතිය කියන්න. මොකද දැනට ශ්‍රී ලංකාවට කරන මඩ ගැසීම් වලට පිළිතුරු දීමට ජාතිය දැනගැනීම ඉතා වැදගත්.(නදී)
පෙනුමෙන් නම් ද් මොන ජාතිය වගේද?(නදී)
මිය ගියේ අමීර මධුරංගන බත්තලගේ කියල කෙනෙක්. මම අදයි දන්නේ එයා ගැහැණු කෙනෙක් කියලා. (නදී)
කැලේ මාරු උනාට පුල්ලි මාරු කරන්න බැහැනේ.(නදී)
දසකයක් පමණ කාලයක සිට ලොව සිව් දෙසින් සිටින ශ්‍රී ලාංකිකයින් කරන තරමක් අමනුස්ස ක්‍රියාවන් , ඇත්තටම අපි පිට රටකදී අපි ශ්‍රී ලාංකිකයෝ කියල කට පුරා කියපු අපිට, දැන් අපි ශ්‍රී ලාංකිකයෝ කියා ගන්නත් ලැජ්ජයි ...?ඒ තරමට අපේ අය කරන්නේ මද කිපුණු වැඩ. මුනේ දැලි ගෑවෙනවා විතරක් නොවේ මුළු රටවසියන්ගේම මුනේ දැලි ගාණ මේ වගේ අයව උල තියන්න ඕනා.(නදී)
නවසීලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට වහාම උද්ගෝශනයක් ආරම්හ කලයුතුයි "මරණීය දඬුවම දෙනු!" කියල බෝඩ් උස්සගෙන.(නදී)
මේ ඔක්කොටම ඉන්න හිටින්න බැරි අමාරුවක් තියෙන්නේ. හොද වැඩේ.(නදී)
ගිය තැන රටත් ජාතියත් ආගමත් විනාස කරන මේ වගේ නින්දිත මිනිස්සුන්ට ආපහු ලංකාවට එන්න ඉඩක් නොලැබේවා!. තමන් ගිය කාරිය ඉටු කරගෙන රටේ ගරුත්වයත් ආරක්ෂා කරගෙන එන්න අපි හැම දෙනාම වග බලා ගත යුතුයි. (නදී)
ලංකාවේ වීදියට ඉන්න ඕනෙ නම් ලංකාවේ ඉන්න. මෙහෙ ඉන්න නීති ගරුක දහස් ගනක්ගේ මුනේ දලිගාන්න එන්න එපා.(නදී)
මොන ගෞරවාදරයද ත් ශ‍්‍රී ලංකාවේ අයට. ගිය තැන කනවා. එක්කෝ ගෑනියෙක් නිසා නැත්නම් බීල නැත්නම් හොරකම් කරලා ..ඕක ජම්ම ගතිය. පුදුම අසහනයක් .කපන්න කොටන්න අපේ ය හරි දක්ෂයි.(නදී)
කැලේ මාරු කළාට පුල්ලි මාරුකරන්න බැහැනෙ. උපරිම දඬුවම නොදුන්නත් නිසි ලෙස නීතිය ක්‍රියාත්මකවී තිබෙනවා. (නදී)
මට තේරුම් ගන්න බැරි ඇයි මරණීය දන්ඩනය නොදෙන්නේ කියලා.(නදී)
කලින් කිව්වේ ගැනු ප්‍රස්නෙකට කෙනෙක්ව මරල ගිනිතියපු කතාවක්නේ..අනේ මන්ද? කොහොම උනත් මෙහෙ ඇන කොටා ගන්න කට්ටියට ජාතික සමගිය ගැන පාඩමක්නම් දෙන්න කියල දීල තියෙනවා.(නදී)
බමුණු ලොක්ක, තුවාන් පර්වේස් සාවල් සහ මුදියාන්සේලාගේ විරාජ් වසන්ත අලහකෝන් කියල නම මේකේ දාල තියෙද්දී ජාතිය අහන්නේ, ඔයා මැටි කේස් එකක්නේ.(නදී)
ලංකාවේ නම් ෆොටෝ දාන කොට මූණු වහල නේ දාන්නේ.මොකෝ මේ මූණ පෙන්නනේ.(නදී)
මෙයාල දෙන්නා මැරුවේ සමීර බතලගේ කියන පුද්ගලයා 2012 දි. මෙයා හිටිය ගේ සම්පුර්ණයෙන්ම ගිනිත් තිබ්බා. (නදී)
මෙහි අගතියට පත්වී ඇත්තේ පිරිමි කෙනෙක්. එය " ද ප්‍රෙස් " නමැති වෙබ් අඩවියේ අද පලවී තියෙනවා පින්තුරයක් සමගින්ම. ගැහැණු පටලැවිල්ලක් සම්බන්ද බව නම් ඇත්ත.(නදී)
අපේ රූපවතී කියන විදියට උලතියන්න ගියොත් තවත් කැළලක්. සම්මත නීතියෙන් දඬුවම් කලාම ඇති.(නදී)
නවසීලන්තේ ගණිකාවෝ නීති ගතයි නේද? මොකට මරා ගන්නවද?(නදී)
රුපවති මිනිස්සු උල තියන දේවල් හරිම අමානුෂීයයි. ඔයා ගොඩක් දරුණු කෙනෙක් වගෙයි. (නදී)
හේමන්ත, ඔය රූපවතිලා වගේ උල තියන්න ඕනෑ කියන අය තමා තරහ ගියහම ඔය වගේ වැඩ කරන්නේ. (නි)