ඉතාලියේ බ්‍රින්දිසි නගරයේ වෙල්ලීනෝ සන්මාර්කෝ ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් ගමන්ගත් ෆියට් මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි ගමන් ගත් පස් දෙනාම රෝහල් ගතකොට ඇත. එක් අයකුගේ තත්ත්වය බරපතලය.
අනතුර සිදුවූ වහාම ඉතාලි පොලිසියත් ගිලන් රථ සහ හදිසි ආපදා ඒකක ද එහි ළඟා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා (දී)
දෙවි පිහිටෙන් හා වෛද්‍යවරුන්ගේ පරිශ්‍රමයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා.මෙම සිද්දිය සියලුම රියදුරන් හට වඩාත් සුපරික්ෂාකාරී රිය පැදවිමක් සදහා පාඩමක් කරගත යුතුය . (දී)
ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් අතර දික්කසාද,සණ්ඩු-අඩ දබර, පිහි ඇනුම් සහ වාහන අනතුරු වලට මුලික හේතුව බීමත් කමයි. (දී)
ඉතාලියෙත් ලංකාවෙ අය වාහන පදවන්නෙ අරක්කු බීලනෙ (දී)
අහිංසක ජිවිත ඉක්මන් සුවය ලැබේවා (දී)
අනිවාර්යයෙන්ම මේ අය හොඳට සප්පායම් වෙලා ඉන්න ඇති. නිවාඩුවක් ලැබුණු ගමන්ම මෙහෙ ශ්‍රී ලාංකිකයින් කරන්නේ බොන්න පටන් ගැනීමයි. බොහොම කණගාටුයි. (නි)