ශ්‍රී ලංකාවට යුද නැව් දෙකක් සැපයීමට ඉන්දියා මධ්‍යම ආණ්ඩුව ගත් යෝජනාවට තමා විරුද්ධ බව ඉන්දියාවේ නාවික ඇමැති ජී කේ වාසන් විරෝධය පල කරයි.
මෙම නැව් ශ්‍රී ලංකාවට නොවිකුණන ලෙස අගමැති මන්මෝහන් සිංගෙන් ඉල්ලන බව පෞද්ගලික සාදයකදී වාර්තාකරුවන් සමග ඔහු පැවසීය.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු නොකර ක්‍රියාත්මක කර දෙමළ ජනයාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සුරකින ලෙස ලංකාවට බල කරන්නැයි ඔහු අගමැති සිංගෙන් ඉල්ලයි.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන ලෙස ද ඔහු මීට කලින් ඉන්දියා රජයට කරුණු කියා සිටියේය.
යුද නැව් විකිණීම ගැන තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ද සිය කම්පාව පළ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල පත්තර වල වැටෙන්නනෙම වැඩි හරියක් මෝඩ අදහස්. ලංකාවේ උගත් බුද්දිමත් පාටක අදහස් වැටෙන්නේ ඉංග්‍රීසි පත්තර වල. පාලකයෝ හදන්නේ, ජනතාව අන්දලා, වෙන රටකින් ලොකු ගානක කොමිස් තියාගෙන යුද යාත්‍රා මිලදී ගන්න . මිනිස්සු අන්දන්න තමයි මුලදී මෙහෙම කතාවක් කියන්නේ.(නදී)
රන්ජිත් සිල්වා බලන්නකෝ වරුණ මිලානෝ දාලා තියෙන වැදගත් බුද්ධිමත් කොමෙන්ට් එක. බුද්ධියේ තරම කොච්චරද? (දී)
කොහෙන් ගත්තත්,පිට රටවල් අපට දෙන බඩු වල බාල කමක් තියෙනවා.එක පිටි කිරි සිට නැව් දක්වා. උදාහරණ වශයෙන්, චීනය හෝ ඉන්දියාව බටහිරට පටවන්නේ වෙනම ප්‍රමිතියකට අයත් බඩු. (දී)
පිටි ගල හිතාන ඉන්නේ එයා තමයි පොර කියලා.(නදී)
එයාලට පෙනෙන්නත් එක්ක ..අපි ගමු චීනෙන් ,හරි රුසියාවෙන් හරි ...? හරි වැඩේනේ ..එච්චරටම දුකයි නම් දෙමල මිනිසුන් ගැන ...? අනේ... නැවක් ගෙනත් සේරම ටික පටවන් යන්නකෝ ..අපේ මිනිසුන් කොපමණ ඉන්නවද ඉඩන් කැල්ලක් නැතිව ගෙයක් හදාගන්න..එවිට ඒ ප්‍රශ්නෙත් අපිට විසදෙනවා ...? (දී)
අපිට මොකටද යුද නැව්, යුධයක් තියෙනවද, නිකන් කොමිස් ගහන්න ඉන්න ලොක්කෝ ඉන්න නිසා වාසන් මහතාට ස්තුතිවන්ත වෙනවා. මෝඩ අදහස් දැන් දාන්න එපා. (දී)
මනගේගේ අදහස හරි .කරන්ට ඕනි එකතමා.මොකටද කොහෙන් වත් කබල් නැවු ගන්නේ .(දී)
ඉන්දියාවෙන් විතරක් නෙමෙයි මෙච්චර කල් අපි ගත්ත හැම ලොකු නැවක්ම ඒ රටවල පාවිච්චි කරපුව.."සයුර" නැව ඉන්දියාවේ අවරුදු 20ක් පාවිච්චි කරලා අපිට දුන්නේ...එත් තාම අපේ ප්‍රධාන නැව සයුර . දැනට තියන ලොකු නැවු....සාගර, සයුරළ යුද්ධෙන් පස්සේ ආපහු ඉන්දියාවට දුන්නත් ඉන්දියන් නැව් ,ඒත් ඒ හැම නවකින්ම අපේ හමුදාව ඉන්දියාවෙන් ගත්තට වඩා වැඩක් ගත්තා..(දී)
මම හිතන විදියටනම් නිකන් දුන්නත් අපිට යුද නැව් දැන් අත්‍යවශ්‍යයි කියල.අපේ රටට වඩාත්ම සුදුසු ඩෝරා වගේ මුර යාත්‍රා මිසක් ලොකු නැව් නෙමෙය්.අපි රටවල් එක්ක යුද්ද කරන්න යන්නේ නැහැනේ..ඔය ගනුදෙනුව ඕක පිටින්ම දාල අල්ලලා දාල අපේ ඩොක්යාඩ් එකෙන් හොද මුර යාත්‍රා ටිකක් හදව ගන්න එ සල්ලි වලින්.. (දී)
අනේ එපා ඔයාලම තියාගන්න ....අර තියෙන්නෙ ඊහ්රායලය, රුසියාව ගන්ඩ එපායැ ඒවලින් නියම බඩු. ටිකක් ගනන් තමා හැබැයි නියමයි. ඉන්දියාව බල නෙරුව ඇති ඒගොල්ලන්ගෙ නැව් ගනඩ කියල. මොකද වෙන කිසිම රටක් ගන්නෙ නෑනෙ. (දී)
ඉන්දියාව අපිට එපා...ඉන්දියාව අපිට එපා...
ඉන්දියාවෙන් නැව් තියා පැරසිටමෝල් පෙත්තක් ගන්නවනම් එකවරට දහස් වරක් හිතන්න ඕනේ. තත්වයෙන් බාල විතරක් නොවේ මුදලට දෙන දෙයක වුනත් යටි අරමුණුද තියාගෙන තමා මෙයාලා අපිට දෙයක් දෙන්නේ ප්‍රාන්ත ගණනාවක ඉන්දියන් කාරයන් සමග අපි වැඩ කරනවා ඉහල පෙලේ රෙකියාවන් කරන බහුතරයක පවා ශ්‍රී ලංකාව කෙරෙහි ද්වේශයක් තියනවා මේවා ගැන මනා වැටහීමකින් අප කටයුතු කල යුතුය (දී)
අපිට පාඩු වෙයි ,,,,නිකන් දුන්නත් ඉන්දියන් හුචක්කු ගන්න එපා (දී)
වරුණ මල්ලි , අපේ පිට බැද්දර අයියා එයාගේ ගොම ටික පිහා ගනියි. ඔයා බල්ල්දිය එල්ලගෙන දුවන්න ඕන නැහැ.(නදී)
අපට නිකන්වත් එපා. ලෝකේ තව කොච්චර රටවල් යුද නැව් හදනවද? සබ්මැරින් 10 වෙන රටකින් ගනිමු. පරිප්පු කෑවාට බි ළුනු කෑවාට යුද්ද කන්න ඕනේ නෑ.කෝ අපේ ඇමතිවරු ඉන්දියන් නැව් ගැන කතා?(අ)
අපිට ඉන්දියාවට වඩා හොද තත්වයේනැව් ගන්න ඕන .තරම් රටවල් තියෙනවා මොකටද අපි මේ ඉන්දියාවට බාල්දු වෙන්නේ (අ)
ඉතින් අපි හදමුකෝ. අපිට අවශ්‍ය සම්පතුත් තියෙනවනේ (නි)
කොපමණ යටිකුට්ටු වැඩ කලත් ඉන්දියාව නැතුව අපිට පැවැත්මක් ඇත්තෙම නැහැ වගේ. ඉගෙන ගන්නවා නම් පාඩම් දැන් මෙලහකටත් ඉගෙන ගෙන. මෝඩකමට බෙහෙත් නැතිලු.(නදී)
ලෝකෙට කොච්චර ණයද අපි, ඉතින් තව ටිකක් ණය වෙලා හොඳ නැවක් ගමුකො. (ස)
හොද අදහසක්. ටාටා බස් ,බජාජ් ,නැනෝ හෙමත් දෙන්න එපා කියන්නකෝ. අනේ වාසනාවන්.(නදී)
අපේ මුළු රටම ඉන්දියාවේ කුණු වලින් පුරවලා තියෙන්නේ.දැන් මුහුදත් පුරවපල්ලා කසිකබල් ගෙනැල්ලා.යුධ නැව් හදන එක අපේ ඉන්ජිනේරු බලකායට මහා ලොකු දේවල් නෙවේ.රට ගැන හිතන්න දැන්වත්. (ස)
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා, කියපු කතාවේ බොරුවකුත් නැහැ වගේ.මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගෙනපල්ලකෝ යුද නැවු. (ස)
ඉන්දියාව බය වෙලාද කොහෙද? උන්ගේ බඩු අරන් අපි උන්ටම ගහයි කියලා.(නදී)
ඉන්දියාවේ නැව් අපි ගත්තොත් මිසක් වෙන කවුරු ගන්නද? (නි)
අපත් මේක ගන්නේ නැතුව ඉන්න කාරණාවක් හොයා හොයානේ ඉන්නේ. දැන් ඉතින් ලෙහෙසියෙන්ම පුලුවන් (නි)
ඇයි හත්තිලව්වේ ඉන්දියාවේ විතරද යුධ නැව් හදන්නේ?අනික යුද්ධේ කරපු කාලේ ඉන්දියාවට දෙන්න බැරි උන යුධ නවුකා දැන් මොකට මිලදී ගන්නවද?අනික ඉන්දියාව අපිට මෙච්චර කුඩුකේඩුකම් කරද්දීත් අපේ පාලකයෝ ලැජ්ජා නැතුව ඉන්දියාවටම මහා පරිමාණ ව්‍යාපෘති දෙනවනේ? (දී)
ඉන්දියාවෙන් ගන්නේ එහෙ ලාබයිද
වඩේමයි මෙයාලගෙන් යුධ නැවු ගන්න . අපි කිරල තුවක්කුවෙන් විද්දත් ඉන්දියාවේ තුවක්කුනම් එපා (දී)
අඩා වාසන් පෝඩා. වැඩිය දන්ගලුවොත් චීනෙන් ගන්නවා. තොපේ ජරා නැවු අපිට එපා. පෝඩා පෝඩා.පෝ ඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ ඩාආආආආආආආආආආආආආආආආආආආ
අඩා සෑම් චීනෙන් ගත්තම කොමිශිඔන් අකත් හොදයී. මෙයාලගේ නැවු තියාගන්න් කියන්න (දී)
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කීවලු , ඕනෑම වෙලාවේ අහක බලපු ඉන්දියාවෙන් යුද නැව් මොන කෙන්ගෙඩියකටද අප්පා ? අනේ එයාලටම තියාගන්න කියමු (දී)
යුද්ධය පැවති සමයේ ලංකාවට යුධ උපකාර නොකරපු ඉන්දියාව දැන් මොනවටද යුධ නැව් දෙන්න හදන්නේ. (නි)
තමිල්නාඩුව මොන ලෙඩ දැම්මත් අපේ නාවික හමුදාව ඉන්දියන් නාවික හමුදාවත් සමග ගොඩක් සහයෝගයෙන් වැඩ කරනවා.අදටත් ලංකාවේ නාවික හමුදාවේ 500 විතර ඉන්දීය නාවික කදවුරු වල පුහුණු වෙනවා. (නි)
චීනෙන් ගත්තා නම් හොදයි නේද? (නි)
අපේ නාවික හමුදාවේ තියන්නේ ඉන්දියාවන් ගත් ඒවා නෙමෙයි. අපේ බෝට්ටු ඊශ්‍රායලයෙන් ගත් ඒවා (නි)
මගේ අදහස නම් ගෙනෙන්නම ඕනෑ යන්නයි (නි)
අපි චීනයෙන් ගමුද? (නි)
මට නම් මේ දේවල් තේරෙන්නේ නැහැ. එහෙන් ඉන්දියාවට නෞකා විකුණනවා , ගුවන් යානා විකුණනවා. නැවත එයින්ම ගන්නවා (නි)
ඉන්දියාවෙන් වතුර උගුරක් වත් අපිට එපා (දී)
කැඩුනම පැත්තකට දාල තියන්න හරි චීනෙන්ම ගමු.අඩු ගානේ අපිව ගෙනිහින් පෙන්නන්නේ නැතැයි.වැඩේ නොවුනත් බලන්න හරි ලැබෙනවනේ. (දී)
මේ හරහා ඉන්දියන් සාගරයේ යුද ශක්තිය ඉන්දියාවට අහිමි වෙන බව ඇමති වාසන්ට තේරුම් ගිහින් දෝ සැකය (දී)
ලෝකෙට නැව් හදල දෙන ඩොක්යාඩ් එකට බැරිද අපිට ඕනේ කරන විදියට යුද නැව් හදන්න නේවි එකෙන් උපදෙස් අරගන්න. එතකොට අපේ සල්ලි අපේ රටටමනේ. (දී)
අපේ රටේ නිසි කාර්මික ප්‍රතිපත්තියක් නැතිකම තමයි මෙයින් පෙන්නුම් කරන්නේ.. මම ලඟකදී දැක්කා ලංකාවේ හදපු නැවක් ඉන්දියාවට විකුණුවා කියලා.. අඩුතරමින් ලංකාවට අවශ්‍ය වෙරළාරක්ෂක නැවු ටිකවත් ලංකාවේ නිපදවාගන්නවානම් මොනතරම් හොඳයිද, නාවික හමුදාවෙන් යුද සමයේ නිපදවපු ඇරෝ කියන කුඩා ප්‍රහාරක යාත්‍රා ඉතාමත් ප්‍රතිඵල දායක උනා යුද සමයේ.. (දී)
දේශප්‍රේමී වැදගත් අදහස් ගොඩක් දල තියනවා. දැන් ලංකාදීප පාටකයන් බුද්දිමත්. (දී)
එහෙම කියන්න එපා. කොමිස් එක ලොකු ඇති. නැත්නම් ඔය ඉන්දියන් පඩංගු අපට මොකටද? මෙච්චර ලෝකේ අනික් දියුණු රටවල හදන යුද නැව් තියෙද්දී?(නදී)
ඉන්දියන් බඩු බාලයි .නිකම්ම මලකඩ කනවා .ඒව උන්ටම තියා ගන්න අරිමු (දී)
පිටි... ගල.... ගේ නැට්ටේ හිටන් ගොම . (දී)
කොමෙන්ට් එකක් දන කොට පේනවා නැට්ටේ ගොම ගාගෙන ඉන්නේ කව්ද කියලා. මිලානෝ වල නේද ඉන්නේ. තව කතා ඕන නැහැ.(වරුණ මිලානෝ මොකක් ද මිලානෝ වල කරන රස්සාව) හිත ගන්න නම් පුළුවන් නූගත් කම ප්‍රදර්සනය කරන කොට.. (දී)