ප්‍රසිද්ධ වෙළඳ සමාගමක් මගින් නිෂ්පාදනය කරන සබන් වලට සමාන ලේබල ගැසු සබන් කැට ලක්ෂ හයක් පාරිභෝගික අධිකාරිය ජා ඇල ඒකලින් අද (22) අත්අඩංගුවට ගත්තේය.
සබන් තොගය අළෙවි කළේ නම් රුපියල් ලක්ෂ 240 ක් පමණ උපයා ගැනීමට සැළසුම් කැර තිබු බවද පාරිභෝගික අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලත් හමාර වගේ එහෙනම්,.....අධිකාරියට තුති,....(ස)
රටේ නීතිය ක්‍රියාත්මක කරන මහත්වරුනි,,මෙන්න මේ වගේ පහත් හොර වැඩ කරන අයට කිසි සමාවක් නොදිය යුතුයි ..කුණු කෑම අපේ රටට ගෙන එන මහා ලොකු ව්‍යාපාරිකයන්ටත් බරපතල දඩුවම් දෙන්න අවශ්‍යයි.(ස)
දේශීය ව්‍යාපාරිකයාට මෙහෙම කරන්ඩ හොඳ නෑ. (ස)
මම හිතන්නේ රෙදි සෝදන සබන් වගයක් වෙන්න ඇති. මමත් අහු වුනා. රෙදි සෝදනකොට අත දැවිල්ලයි. (ස)