කොටහේනේ ධනවත් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 25 ක් වටිනා අත්ඔරලෝසුව දෙමටගොඩ ගෙදරකදී සොරකම් කළැයි කියන කතක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සුදු රනින් වැඩ දමා දියමන්ති ඔබ්බවා තනා තිබු ඔරලෝසුව පසු දින උදේ දැනගත් බව ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලේ සදහන්වේ.
ඒ වන වත්තලින් නිවසක් කුලියට ගෙන එහි ගොස් සිටි කාන්තාවගේ නිවසේ ශිතකරණයේ තිබී ඔරලෝසුව සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දියමන්ති නරක් වෙයි කියලාද ශීතකරණයේ දාලා තියෙන්නේ? (දී)
රුපියල් ලක්ෂ විසි පහක ඔරලෝසුවක් බදීන්න මේ පුද්ගලයා මොනවා කරන කෙනෙක්ද ? වෙලාව පුද්ලයාට වැදගත් වගේ.(නදී)
ඔරලෝසුව කොහොම වෙතත් මෙයා ආදායම් බදු ගෙවනවද කියා සොයා බැලුවොත් රටට යහපතක් නේද? (නි)
කාගේ ගෝලයෙක්ද? කැළනියේද? කොළොන්නාවෙද? (නදී)
ලොක්කට පැදුර මාරුවෙලා වගේ නැත්නම් ගෑණිගේ අතට මෙය ගියේ කොහොමද මට පෙනෙන්නේ මෙය ශිල්ප දක්වලා වගේ.(නදී)