වැඩි ඡන්ද 155625 ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය. ඔවුනට හිමිවූ ආසන සංඛ්‍යාව 16 කි.
ඡන්ද 200187ක් දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසන නවයක් ද, ඡන්ද 37431ක් ලබා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන දෙකක් ද, ඡන්ද 18787ක් ලබා ගනිමින් ලංකා කම්කරු කොංග්‍රසය එක් ආසනයක් ද, ඡන්ද 11137ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් ආසනයක් ද හිමි කර ගත් අතර ඡන්ද 7640ක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක් හෝ හිමිවූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තය දැන් මොකද කරන්නේ (අ)
අනාගත දරු පරම්පරාවට දෙවියන්ගේ පිහිටයි (අ)
දැන්වත් අපිව අනාත නොකර අයින් වෙන්න ඕනේ කට හරි කෙනෙකුට දීල (අ)
මේ විධියට දිනන ක්‍රමේ හදපු අයත් ළඟ තියාගෙන දිනන්න බැරි නම් ඉතින් තියෙන්නේ දැන්ම විශ්‍රාම යන්න.(නදී)
මොනවා කරන්නද? තව සැරයක් නායකකම රැකගන්නේ කොහොමද කියල අද උදේ ඉදන් කල්පනාකරනවා ඇති. මොකද රට ගැන හිතන, පක්ෂය ගැන හිතන රටේ ජනතාව ගැන හිතන නායකයෙක් මෙහෙම පරදිද්දී ඉල්ලා අස්නොවී බලෙන් ඉන්න රටක් ලෝකේ කොහෙද තව තියෙන්නේ?(නදී)
ජේවීපෙ මෙවර පසු බසී. සරත් ෆොන්සේකා ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉදිරියට. (ස)
රනිල් මහත්තයො අපි ඔබට බනින්නෙ නෑ. අපේ පක්ෂයේ නයකත්වය සජිත් මහත්තයට දැන්වත් දෙමුද? (ස)
මොනවා කියන්නද ? මහනුවර ආසනය දිනන එක ලොකු ජයග්‍රණයක් කියයි. (නි)
අනාගත දරු පරපුරට දෙවියන්ගේම පිහිටයි (නි)
ජ වී පෙ ට මොකද වුණේ? අලුත් විදියට හිතන්න බැරිතාක් ගොඩ එන්න බැහැ (නි)
ඔහොම යමු ඔහොම යමු (නි)
ජයවේවා! (නි)
ජවපෙට ඔහොම වෙලා මදි.
අසරණ ජනතාවට බුදු සරණයි. (නි)
හිතවත් එ.ජා.ප. ජනතාවනි, පසුබට නොවන්න.මෙය රජය පෙරලීමට හැකි මැතිවරණයක් නොවේ.ඔබලාට රටේ තව අත්‍යවශ්‍ය වැඩ කොටසක් ඉදිරියේදී කිරීමට තිබෙනවා.රට වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් රටට සමාජයට පිළිලයක් වූ අවිනීතිය දුරාචාරය ,අල්ලස ,දුෂණය ,කප්පම්,මංකොල්ල,අධ්‍යාපන විෂමතාව,බාල අපරාද,කොමිස්,මෙ නොකී සෑම දුෂණයකටම තිතක් අත්‍යවශ්‍යයි (නි)