IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලේඛකයෙක් සමුගනී

රාජ්‍ය සම්මානලාභී නවකතාකරුවකු, ග්‍රන්ථ පරිවර්තකයකු වන සෝමසිරි ලියනගේ මහතා අභාවප්‍රාප්ත විය.

කලාභූෂණ සම්මානලාභී ලියනගේ මහතා විසින් රචිත ‘කලෙකින් ගණදුරු දුරුවී යන්නේ‘ නවකතාව 2006 වසරේදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබිණි.

අර්නස්ට් චේ ගුවේරා ( පූර්ණ විප්ලවවාදියකුගේ ජීවිත කතාව), වන උයනේ අබිරහස් දඩයම, සියම් ජනකතා, සිටුවර මොන්ත ක්‍රිස්තෝ වැනි ග්‍රන්ථ රැසක්ද ඔහු අතින් පරිවර්තනය විය.

මිය යන විට 71 වැනි වියේ පසුවූ සෝමසිරි ලියනගේ මහතා කලකට පෙර දුලබ රෝගයකින් පෙළුණේය. ඒ මහතාගේ දේහය අංක 60/24, සුචරිත මාවත, සිද්ධමුල්ල, පිළියන්දල පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 12 වැනි බදාදා දින කලල්ගොඩ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.



අදහස් (0)

ලේඛකයෙක් සමුගනී

ලක්මාල් Monday, 10 August 2015 09:39 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පුබුදු Monday, 10 August 2015 11:05 AM

ඔබට නිවන් සුව සර්! (නි)

:       0       0

සිසිර Monday, 10 August 2015 11:14 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

දුල්මි Monday, 10 August 2015 11:17 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3622 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 16 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 20 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 67 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 102 0


මඩකලපුව සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 84 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 64 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site