පාසල් ශිෂ්‍යකුට වෙඩි වැදීමේ සිද්ධියට සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ලග්ගල ප්‍රදේශිය සභාවේ සභාපති ධර්මසිරි කන්නන්ගර මහතාගේ පුතා ලෙස්ලි කන්නන්ගර ලබන අට වැනිදා දක්වා නැවත රිමාන්ඩ් කරන්නැයි නාවුල ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නරුමයන්ට දෙන දඩුවම් මදි. (නි)
ඔව් ඉතින්,ලබන 9 වෙනිදට නිදහස් වෙයි ,10 වෙනිදට තව කාට හරි වෙඩි තියයි ඕකනේ හැමදාම වෙන්නේ (අ)
අඩු වශයෙන් මේ මට්ටමේ පුත්තුවත් අහුවෙනවා මදැයි. ඔයිට වඩා ලොකු 'පුත්තු' අහුවෙන්නේ නිදහස් කිරීමේ බලපත්‍ර අතේ තියාගෙනනේ. (නි)
තාත්තලෙග හැටියට තමයි පුත්තු හැඩ ගැහෙන්නේ. මේ දරුවා කරලා තියෙන වැඩේ හැටියට ඊළග පාර පළා බබෙක් වෙන්න මූලික සුදුසු කම් සපුරා ඇත.(නදී)
ඇතුලෙම තියාගන්ට. එක වඩා හොඳයි (දී)
රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ