ලග්ගල කිවුලවාඩියේ පාසල් සිසුවකුට වෙඩි තැබී යැයි කියන සිද්ධියේ ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පුත්‍රයා වන ලෙස්ලි කන්නගර හා ඔහුගේ මිතුරා තිලක් රත්නායක නාවුල ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා විසින් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ලග්ගල කිවුලවාඩියේ පාසල් සිසුවකුට වෙඩි තැබී යැයි කියන සිද්ධියේ ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පුත්‍රයා වන ලෙස්ලි කන්නගර හා ඔහුගේ මිතුරා තිලක් රත්නායක නාවුල ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා විසින් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ ඔහොම තමා වෙන්න ඕනේ. හැම එකක්ම දේශපාලනයට කරන්න පුළුවන් කියලා හිතනවා වෙන්න ඇති.(නදී)
ඒ වුනාට අර ටීචර් දනගස්සපු කෙනාට වගේ නාම යෝජනා හම්බවෙයි. (නි)
අනේ අපේ වීරයෝ. යුද්දේ දිනුවනේ, ඉතින් මොනවා කළත් කමක් නැහැනේ නේද? අපිට නීතිය එපා, කෑම බීමත් එපා, අපේ ළමයි මැරුවත් අපේ ඡන්දෙ දෙනවාමයි , දෙනවාමයි. (නි)
ඡන්දෙ ඉල්ලන්න සුදුසුකමක්ද එල්ලෙට වෙඩි තියන්න පුළුවන් වීම? මමත් පුරුදු වෙන්නයි ඇහුවේ ආයුබෝවන්. (නි)
යුද්දේ තිබුනා නම් මීට වැඩිය හොඳයි කියලා හිතෙනවා. නැද්ද හොඳයි? (නි)
ඒ බන්ධනාගාරයේ රෝහලක් තියනවද..? (අ)
මුන්ට කවුද පිස්තොල දුන්නේ. ඡන්දේ දෙන අපිට වෙඩි තියල මදි.(අ)
මෙයාට කරදර කරන්න එපා.අනාගත දේශපාලනයට එන්න පූර්ව සුදුසුකම් ගන්න උත්සහ කරන කෙනෙක්.අකුල් හෙලන්න එපා. ඉස්සරහට යන්න දෙන්න. (අ)
ඔය මොනවා උනත් බලන්නකෝ, ඡන්දෙ ප්‍රතිපල කියන දවසට මොකද වෙන්නේ කියල (අ)
අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තහම ඔහොම තමා. මෙයාලට ජන්දේ දුන්නේ මොකටද? දුන්නා නම් වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලා ඉදිමු. (නි)
දේශපාලක පුතාගේ හැසිරීමෙන් පෙනී යනවා ඔහුගේ වැඩිහිටියන්ගේ චර්යාව කෙබඳුද කියලා .... (නි)
මේ ආණ්ඩුව කරන මහතැන් ලංකාදීපයේ මහජනතාව දක්වන අදහස්, ප්‍රතිචාර නිකමට හරි කියවනවා නම් ඒ ඇති ඔවුන්ගේ ඇස් ඇරෙන්න. දේසපාලුවෝ කරන අමන කම් ලෝකෙට එලි කරනවාට මගේ ප්‍රණාමය ලංකාදීපයට.(නදී)
රාජුන්, ඔබ හරියටම හරි. හැබැයි එක දෙයක් කිව යුතුයි. කියවන දේවල් ධාරණය කරගෙන,ඒවායේ ඇති හොඳ නරක තේරුම් අරගෙන ක්‍රියා කරන්න සාමාන්‍ය තරමේවත් බුද්ධියක් තියෙන්න ඕනෑ කියලයි අපේ ආච්චි නිතරම කියන්නේ. මම හිතන්නේ මේ රටේ මහ ජනතාවට මේ ගැන ලොකු සැකයක් දැන් නම් මතු වෙලා තියෙන්නේ! (නි)
තාත්තවත් ඇතුලට දාන්න තිබුනේ (අ)
මේකටත් කියන්නකෝ තම්බින් තමයි මේ ඔක්කොම කරන්නේ කියලා.දැන් දවස් තුනකට ඉස්සෙල්ලත් හිමිනමක් කුඩු සමග මාට්ටු වුනානේ. හිමි නමත් තම්බියෙක්ද දන්නෙ නැහැනේ. සිව්රත් ලංකාවෙන් තහනම් කරන්න කියලා කියයිද දන්නෙ නැහැ (නි)