කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ වාට්ටුවක රෝගීන් පරීක්ෂා කරමින් සිටි වෛද්‍යවරයෙක් හදිසියේ මිය ගියේය.
මොහුගේ මරණය හෘදයාබාධයකින් සිදු වන්නට ඇති බව විශ්වාස කැරෙයි.
කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ වාට්ටුවක රෝගීන් පරීක්ෂා කරමින් සිටි වෛද්‍යවරයෙක් හදිසියේ මිය ගියේය.
මොහුගේ මරණය හෘදයාබාධයකින් සිදු වන්නට ඇති බව විශ්වාස කැරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් හොඳ මිනිස්සු මියයද්දී ලංකාවේ හොරුන්ගේ පින් පාට වැඩි වී ඔවුන් දිගු කලක් ජීවත් වේ. ලංකාවට ගිය කලක්...!!! (නි)
හොඳ මිනිස්සු මැරෙනවා, නරක මිනිස්සු ජීවත් වෙනවා. අපිට දුක ඒකයි (නි)
එතුමානම් ජී. ඇම්. ඕ. එකේ කෙනෙක් නෙවෙයි වගේ. (ස)
ඔබට නිවන් සුව මහතාණෙනි! (නි)
නන්දන,දයා ඕවාට ශාප කරන්න එපා.කර්මය විශ්වාස කරන්න. හොරෙක්/නරක මිනිහෙක් වුණත් දඬුවම් විඳිනවා බලලා සතුටුවෙන්න එපා.අපි නොදැනුවත්ව කරන කුඩා දෙයත් අපට පළදෙනවා. (නි)
පද්ම, ඔයා හරි. දිට්ට ධම්ම වේදනීය කර්මය කාටත් නිසි ලෙස පල දෙනවා.දොස්තර මහතාට නිවන් සුව පතමු! (නි)
ඔබට නිවන් සුව මහතාණෙනි! (ස)
ඔබට නිවන් සුව ! (ස)
ඔබතුමාට නිවන් සුව!! (නි)