බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් හා එම පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් කිහිප දෙනෙක් කොටි සංවිධානයට සහයෝගය දෙතියි කියමින් මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවාස ඉදිරිපිට ශ්‍රී ලාංකිකයෝ පිරිසක් උද්ඝෝෂණයක් කළහ.
ලන්ඩනයේ ශ්‍රි ලංකික එකමුතුව මෙය සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්(දිල්)
මෙවැනි අයට ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන්න. (අ)
හොඳවැඩක් ජය වේවා (අ)
අනුර අයියේ ජය වේවා (අ)
ඉතාලියේ අපේ අයටත් රටවෙනුවෙන් යමක් කරන්න හිතෙන්නේ හැමදාම ලන්ඩනයේ කළාට පසුවයි . (අ)
මේ අයට උත්තමාචාරය (දිල්)
කවුරු උදවු කලත් නැවත කොටින්ටනම් ඔලුව උස්සනවා බොරු (දී)
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් ලංකාවේ දි ගතකල කාලය මදි මාසතුනක් වත් සිටියා නම් ඇත්ත මොකක්ද තේරුම් ගනීවි. (අ)
මගේ රට සදා දීනේවා (දී)
උත්තමාචාරය (දී)
ධම්ම , ඒක නම් පේනතෙක් මානෙක නැහැ. (නදී)