IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ලොරි රියැදුරකුට කෘෘර ලෙස පහරදුන් කොස්තාපල්ට වැඩ වරදි

(ඉන්දිකා රාමනායක)

මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පන්නිපිටියේදී අනතුරට ලක් වූ  ලොරි රථයේ රියැදුරුට මහ පාරේ දී පහරදුන් පොලිස් කොස්තාපල්වරයා සමබන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස් කොස්තාපල්වරයා රියැදුරට පහර දෙන අයුරු වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමග මෙම පරික්ෂණය ආරම්භ කර තිබුණි

රියැදුරු අත වරදක් තිබුණ ද මහපාරේදි මේ අයුරින් පහරදීම කිසිසෙත්ම අනුමත නොකරන බව ද අජිත් රෝහණ මහතා කීය.

අනතුරින් තුවාල ලැබූ  මහරගම පොලිසියේ රථවාහන අංශයේ සථානාධිපතිරරයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.



අදහස් (21)

ලොරි රියැදුරකුට කෘෘර ලෙස පහරදුන් කොස්තාපල්ට වැඩ වරදි

Ranabaahu Mulleriyawa. Monday, 29 March 2021 01:59 PM

ව්‍යායාම්වලට යන්න වෙලා මදි... ඒකයි පාරේදීම ව්‍යායම් කරන්නේ... ඇයි බයයිද?

:       3       40

nimal Monday, 29 March 2021 02:23 PM

අජිත් රෝහණ නොකිය කියා සිටින්නේ පොලිසිය තුලදී මෙවැනි කෘෘර ලෙස පහර දීම් අනුමත කළහැකි නමුත් මහපාරේදි මහජනතාව ඉදිරියේ මේ අයුරින් පහරදීම කිසිසෙත්ම අනුමත නොකරන බවයි...

:       5       99

lankaTuesday, 30 March 2021 04:59 AM

ජිනීවා ඔබ කොයිබද? මෙවැනි මෝඩ දේවල් නිසා ජිනීවා මානව හිමිකම් සමුළුවට උදාහරණ සපයති.

:       0       2

පිටිගල මිලානෝ Monday, 29 March 2021 02:46 PM

මේක අපේ ආණ්ඩුව කිව්ව පොලිස් නිලධාරියා නම් මම නෙවෙයි....!

:       6       55

mihira Monday, 29 March 2021 03:09 PM

පොලිසියේ ඉන්නේ වැඩි දෙනෙක් සුනඛයින්... හොඳ අය පොඩි ගාණක් ඉන්නවා.

:       0       12

joniya Monday, 29 March 2021 03:14 PM

නීතිය කොයිබද? මෙවන් දේ ජිනීවා වලට හොඳට උත්තර දෙනවනේ...

:       0       10

මංජුල milano Monday, 29 March 2021 03:16 PM

වරද ලොකු වුවද, පොඩි වුවද දඬුවම් ලැබිය යුත්තේ නීතියෙනි.

:       0       9

sira Monday, 29 March 2021 03:24 PM

ගිනි අවියක් දුන්නනම් මොනවා කරයිද

:       0       2

banda Monday, 29 March 2021 03:25 PM

අහිංසකයින්ට උඩ පැන පැන පහර දෙනවා

:       0       3

Mf Monday, 29 March 2021 11:02 PM

මියන්මාරය හොදයි

:       0       1

Dilshad Tuesday, 30 March 2021 12:46 AM

කොහොමත් පොලිසිය බලන්නේ... ගහන්නේ නැතිනම් දඩ ගහන්න.

:       0       1

banda Tuesday, 30 March 2021 02:20 AM

ලංකාවේ කෝ මානව හිමිකම්? මානව හිමිකම් කොමිසම එනකොට නාහෙන් අඬනවා. නීතිය රකින්න ඉන්න අය අහිංසක මනුස්සයෙක්ට බිම දාගෙන ගහනවා.

:       0       3

නිහාල් Tuesday, 30 March 2021 02:54 AM

මේ රටේ ජීවත් වෙන්න නම් දේශපාලකයකු, පූජකයෙකු හෝ ආරක්ෂක අංශයේ අයෙක් විය යුතුමයි. මෙවැනි දේ නිසා මේ රටින් තුරන් වීම මගේ අදහස දිනෙන් දිනම ශක්තිමත් වේ.

:       0       4

Roshan Tuesday, 30 March 2021 05:05 AM

පාරෙදි හැසිරීම මෙහෙම නම් පොලිසිය ඇතුලේ කොහොමට ඇත්ද?

:       0       4

Buddhika Tuesday, 30 March 2021 05:09 AM

දැන් ඕකට කමිටුව පත්කරලා එනකොට කොච්චර කාලයක් යයිද නේද..? නොහික්මුණු මිනිස්සු .. වීඩියෝ එක හරියට බලන්න... එතැන පොලිසි ලොක්ක එකපාරට පාරට එන්නේ .. ලොරිය කෙළින් යන්නේ.. එතකොට තමයි පොඩ්ඩක් වදින්නේ... ඉක්මන් කෝපය... මිනුවන්ගොඩ දවස් දෙකකට කලින් වුණේත් ඕක තමයි. බස් එක වැරැදි නැහැ. අනික තමයි නීතිය... අනතුර වළකා නොගැනීම.. මාර නීති නේද?

:       0       1

sharm warn Tuesday, 30 March 2021 08:46 AM

අර පිටිපස්සෙන් ඉන්න සුදු කමිසේ ඇඳන් ඉන්න එක්කෙනත් කාටදෝ ගහනවා දැක්කා. මේ පොලිස් නිලධාරීයාටද, ගුටි කාපු රියදුරාටද කියලා පැහැදිලි නැහැ. නමුත් එයාවත් නීතිය ඉදිරියට පමුණුවන්න වෙනවා. පෙනුනේ නම් අර ගුටි කන හාදයාටම නෙලුවා වගේ...

:       0       1

lanka Tuesday, 30 March 2021 09:22 AM

නීතිය කොයිබටද සොයුර?

:       0       0

WCA Tuesday, 30 March 2021 09:38 AM

රියැදුරු අත වරදක් තිබුණද?... එතකොට දැන් වරදකරු නිවැරදිකරු කරන්නේ අජිත් රෝහණද?

:       0       1

nihal Tuesday, 30 March 2021 10:07 AM

ඉස්සර අපි මන්නාරම හමුදාවේ රාජකාරි කරනකොට කොටින්ට බයේ දුවපු පොලිසිය දැන් අහිංසක මිනිසුන් ඉදිරියේ සිංහයින් නරියන් වෙලා. මෙයානම් පුත්තලම් බූරුවෙකි.

:       0       5

M. U. M. Azwer Tuesday, 30 March 2021 10:14 AM

නොසැලකිලිමත්ව රිය පදවන විට සමහර අවස්ථාවලදී අදිසි කෝපයට පත්වීම සාධාරණයි.

:       3       1

Rata Perata Tuesday, 30 March 2021 12:13 PM

හිට්ලර් වෙලා හරි රට හදන්න කිව්වා. මානව හිමිකම් කන්නද ඇහැව්වා. ඔන්න බයියනේ ප්‍රතිඵල එනවා. දැන් ඉතින් බලාගෙන ඉන්න.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 172 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 61 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 267 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 175 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 471 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 1043 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2102 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site