(විමුක්ති එස් රුද්‍රිගු)
ලොස් ඇන්ජලිස් ළැව් ගිනිවලින් මියගිය ගණන 24 දක්වා ඉහළ යද්දී සුපිරි ධනවතුන් ටින්සල් ටවුන්හි සුපිරි ධනවතුන් ඔවුන්ගේ මිලියන ගණනක් වටිනා නිවාස සහ සුපිරි දේපළ ආරක්ෂා කර ගැනීමට පැයට ඩොලර් 2000 ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6 කට ආසන්න මුදලක්) පමණ ගෙවා පුද්ගලික ගිනි නිවන භටයන්ගේ සේවය ලබාගෙන ළැව් ගිනි සිය දේපළ වලට ව්‍යාප්තවීම අඩපණ කිරීම සඳහා රෝස පැහැති ද්‍රාවණයක් ඉසීම බොහෝ දෙනාගේ කෝපයට හේතුවී ඇත.
පැලිසේඩ්ස් ළැව් ගින්නෙන් අද (13) වනවිටද ගිනි නිවන භටයින්ට මැඩ පැවැත්වීමට හැකියාව ලැබී තිබුණේ සියයට 13ක් පමණි. ලොස් ඇන්ජලීස්හි හදිසි සෞඛ්‍ය තත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇත. ලොස් ඇන්ජලිස්හි ළැව් ගිනි ස්ථාන කීපයක පසුගිය 7 වැනිදා ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලොස් ඇන්ජලිස් ළැව් ගින්නේ අලුත්ම තත්වය
Rohana Monday, 13 January 2025 10:02 PM
ඊශ්‍රායලයටත් යුක්රේනයටත් යුද ආධාර ලබාදී විශේෂයෙන් පලස්තීනුවන් 45000 කට මරුකැදවූ යුද විනාශ ඇති කරවීමට ආධාර අනුබල දීමේ වරදට ස්වභාවධර්මයාම ඒවාට දඩුවම් කල බව මෙයින් පැහැදිලිවේ.
Nihal Dharmatileke Monday, 13 January 2025 10:55 PM
"පලස්තීනයේ කී දෙනෙක් මියගියාද? ඒ යුදෙව්වන්ට අවි දුන්නේ කවුද? ඇමරිකාවට උනේ සොබාදහමේ දඬුවමක්."
Nihal Dharmatileke Tuesday, 14 January 2025 10:57 AM
ඇමරිකාව ඊශ්‍රායලයට පලස්තීන් දරුවන් සහ අනිකුත් මිනිසුන් මැරීමට අවි ආයුධ සැපයීම නවත්වන තුරු ලොස් ඇන්ජලිස් ගින්න නොනිවේවා. මෙය සොබාදහමේ තීරණයයි
Lalla Tuesday, 14 January 2025 11:08 AM
ලෝකෙට ලොක්ක වූවත් පරිසරය කාලගුණය පාලනය කිරීමට බෑ.අසරණයි.ස්වභාව ධර්මයට එරෙහිව යන්න බෑ.අපේ රටටත් මේක හොඳ පාඩමක්.පරිසරය විනාශ කරන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න කලින් දෙවරක් සිතන්න ඕන. මධ්‍යම අධිවේග මාර්ගය හදන්න ඕන. ඒත් බලන්න තරමක වැස්ස ගම්පහ නගරය සහ ආශ්‍රිත ප්‍රදේශ යටකරන විදිය. යම්කිසි වෙනසක් කර ඒක වලක්වන්න ඕන නේද?
Sam Tuesday, 14 January 2025 11:48 AM
හමාස්ලට ආයුධ දෙන්නෙත් උන්ම තමයි. ගාස වලට කෑම බීම අඩුවුනාට හමාස්ලට ආයුධ වලින් අඩුවක් නෑ. යුද්ධ නැත්නම් ආයුධ හදනවුන්ට බිස්නස් නෑ. හරිම සරලයි.