(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ දී වී අස්වනු නෙලා ගැනීමේ දී සිදුව ඇති පසු අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ඉක්මවා ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අස්වනු නෙලීමේ මුලික පර්යේෂණවලින් හෙළි වී ඇත.
මෙවර මහ කන්නයේ දී වී අස්වනු නෙලා ගැනීමේ දී සිදුව ඇති නාස්තිය සියයට 10 සිට 15 දක්වා ඉහළ ගොස් ඇති අතර ඇතැම් ප්‍රදේශවල එය සියයට 25ක් පමණ වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සමීක්ෂණයේදී ( Crop Cutting survey) අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
බටඅත AgriTech-24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශණයේ දී හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් හමුවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
අස්වනු නෙලා ගැනීමට භාවිත කරන භූතයා හා සුනාමි වැනි යන්ත්‍ර වලින් අපතේ යාම ඉහල ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තාවක් මගින් සනාථ කර තිබේ.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වී මෙට්‍රික් ටොන් 350,000 ක් වතුරේ