IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


වික්ටර් අයිවන් සමු දෙයි

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

කෘතහස්ත මාධ්‍යවේදීයකු මෙන්ම දේශපාලන විශ්ලේෂකයකු වූ අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු  විශාල පිරිසකගේ සෝ සුසුම්න් මැද දඩල්ල ආදාහනාගාරයේදි අද සිදුකෙරිණි.

කරාපිටියේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය පිලිබඳ අවසන් කටයුතු ඒ මහතාගේ අවසන් කැමැත්ත මත කිසිදු ආගමික චාරිත්‍ර හෝ ගුණ කථනයන්ගෙන් තොරව සිදුවිය.

පැමිණ සිටි පිරිසට ස්තුති කිරීමේ කථාවක් පමණක් අයිවන් මහතාගේ මහතාගේ පවුලේ ඥාතියකු වූ තිස්ස ද සිල්වා මහතා විසින් සිදුකරනු ලැබීය.

හිටපු කථා නායකවරයකු වු කරූ ජයසුරිය මහතා ඇතුළු දේශපාලනඥයන් , මාධ්‍ය කේෂත්‍රයේ දැවැන්තයන්, මාධ්‍යවේදීන්, ඇතුළු විශාල පිරිසක් අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ.



අදහස් (6)

වික්ටර් අයිවන් සමු දෙයි

සෙනෙවිරත්න Monday, 20 January 2025 07:07 PM

මම මෙතුමාට අවසාන ගෞරව දැක්වූවා. දේහය අසල අන්තිම කැමැත්ත සඳහන් සටහනක් ප්‍රදර්ශනයට තබා තිබුණා. කිසිඳු ආගමික චාරිත්‍ර ⁣පසුව හෝ නොකරන ලෙසත් පැය 24 ක් තුළ අවසාන කටයුතු ප්‍රචාරයෙන් තොරව සිදු නොකරන ලෙසත් එහි දක්වා තිබුණා...

:       56       18

Wanidu Monday, 20 January 2025 11:12 PM

සෙනවිරත්න තමයි හෝදලා තියෙන්නේ

:       0       22

Lalla Tuesday, 21 January 2025 08:56 AM

සෙනවිරත්න හැමතැනම හෝදනවා

:       0       15

Jayasekara Tuesday, 21 January 2025 10:26 AM

නිවන් සුව ලැබේවා

:       0       7

දොන් සේතන්, Tuesday, 21 January 2025 12:02 PM

නොකියාම බැහැ . මෙයා ලංකාවේ පුරෝගාමී ත්‍රස්තවාදියෙක් බව මේගොල්ලගේ සුරංගනා කතා අහලා පන නැති කරගත්ත ලාමකයන් දැන් මුණ ගැහේවි .

:       3       22

සෙනෙවිරත්න Tuesday, 21 January 2025 12:25 PM

මට පුදුම මම අවසාන ගෞරවය දැක්වීම සහ එතන තිබූ සටහන කියවීම ගැන ඩිස් ලයික් ඇයිද කියල? මම ඉන්න ප්‍රදේශයේ නිසාත් කාලයක් එතුමා සමාජයේ යහපත් අදහස් ඇතිව සිටි නිසායි එසේ කලේ. හේදිල්ලක් නැහැ මළ ගිය කෙනෙක්

:       20       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 0 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 6 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මෛත්‍රී ඝාතන තැතේ චෝදනා වසර 15කට පසු ගොනු කරලා
2025 අප්‍රේල් මස 28 86 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව


කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 28 952 0

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය


ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි
2025 අප්‍රේල් මස 28 648 0

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම
2025 අප්‍රේල් මස 28 665 0

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1002 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 431 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 581 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site