නව සම සමාජ පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ කරන අපේක්ෂකයකුගේ පිළියන්ද කාර්යාලයයේ සවි කර තිබූ කටවුට් ඇමැති ආධාරකරුවකු බව කියනා ගන්නා පුද්ගලයකු කඩා දමන ලදැයි පොලිසියට පැමිණිලි කර ඇත.
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ කටවුට් ද ඒ අතර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ වැලි ගොඩක් තියෙනවා වහගන්න ඔය කටවුට් රෙද්ද දෙන්න බැරිද? (නදී)
මේ කට අවුට් එක යාපනේ හෝ කිලිනොචියේ සවි කරා නම් නොකවුට් වෙන්නේ නැහැ.(නදී)
ඇත්තටම මේ ඇමති ආරක්ෂක සේවය කියන එකේ ඉන්නේ ඔක්කොම ගණන් කාරයෝද? (නදී)
රොකී මොනවද මේ අහන්නෙ හැබෑටම? එහෙම අය නැතුව පුලුවන්ද?රාජ කාරී කරන්න? මේ මෝඩ මිනිස්සුත් එක්ක. (නදී)
කොහොමත් මේ මැතිවරණයෙනත්
කොහොමත් මේ මැතිවරණයෙනුත් නොකවුට් තමයි. (අ)