උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා යාපන මහ රෝහලට ඉරිදා (04) ඇතුළු කළ බවත් අද ඔහු පිටවී යාමට නියමිත බවත් රෝහල් ආරංචි කියයි.
උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා යාපන මහ රෝහලට ඉරිදා (04) ඇතුළු කළ බවත් අද ඔහු පිටවී යාමට නියමිත බවත් රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලබා, ඔබගේ සේවය රටේ සමගිය වෙනුවෙන් කැප කරන්න. බුදු සරණයි !! දෙවි පිහිටයි !!! (ස)
එතුමාට ඉක්මන් සුවය පතමි. (නි)
ඔබට ඉක්මන් සුවය පතමි. දමිල ජනයා වෙනුවෙන් ඔබේ මෙහෙය දිගටම කරන්න(ස)
උතුරු පළාත් මහ ඇමැතිතුමාට ඉක්මන් සුවය පතමි. රටේ සාමය උදෙසා කැපවීමෙන් කරන ඔබතුමාගේ සේවය අගය කරමි (ස)
ලෙඩේ මොකද්ද මොකක් උනත් ඉක්මන් සුවය (දී)
ඔබතුමාට ඉක්මනින් නීරෝගී සුවය පතමි. සමහරු හෙම්බිරිස්සාව හැදුනත් පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර අරගෙන ජනතාවගේ මුදලින් කෝටි ගානක බිල ගෙවනවා.(නදී)
දමිළ ජනයා වෙනුවෙන් ඔබේ මෙහෙය දිගටම කරන්නට ඉක්මන් සුවය පතමි! (නි)
එතුමාට ඉක්මන් සුවය! (නි)
ඔබතුමා උගතෙක් මෙන්ම බුද්ධිමතෙක්. මෛත්‍රිය පතුරුවමින් සුවය පතමි. (ස)
එතුමාට ඉක්මන් සුවය (ස)
උතුරු පළාත් මහ ඇමැතිතුමාට ඉක්මන් සුවය පතමි. මුළු රටටම සෑම ජාතීන්ට එකසේ ජීවත් විය හැකි අදහස් කොටින්ට පෙර ආවැඩූ අයට කියන්න මුළු ලෝකයටම ඇහෙන්න. ත්‍රිවිධ හමුදාවට දමිල තරුණයන්ට බැඳෙන්න උපකාර කරන්න. (නි)