IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


විජේතුංග ජනපතිගේ ජන්ම දිනයට සමරු මුද්දරයක්

හිටපු ජනාධිපති දිවංගත ඩි.බී.විඡේතුංග ජනාධිපතිතුමාගේ ජන්ම සියවස සැමරිම වෙනුවෙන් ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යයංශය විසින් රු.10.00 ක විටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් අද (14) දින මහනුවර දොඩන්වල අර්ල්ස් රීඡන්ට් හිදි නිකුත් කරනු ලැබිණී..

මෙම උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසුරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නව මුද්දරය සහිත සමරු නිකුත් කිරිමේ මුල් දින කවරය තැපැල් තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හට ද ලක්ෂ්මන් කිරිඇල්ල,වඡිර අබේවර්දන අමාත්‍ය වරුන් හට ද හිටපු ඡනාධිපති දිවංගත ඩි.බී.විජේතුංග ජනාධිපතිතුමාගේ දියණිය වන චිත්‍රාංගනි විඡේතුංග මහත්මිය ට හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලකි ජයවර්දන යන මහත්වරුන් හට පිරිනැමිමද සිදු කෙරෙනු ලැබුවා.

අග්‍රවිනිශ්චයකාරවරුන්ට තමන් කැමැති විදිහට ව්‍යවස්ථා හදන්නයි නැතිකරන්නයි ඉඩ දිය නොහැකි බවත් එහි අයිතිය පාර්ලිමේන්තුවට පමණක් බවත් අගමැතිවරයා එහිදී කීවේය.

‘1994 ඡන්දයේදි එක්සත් ඡාතික පක්සය පරාද වුනා, ඒ අවස්ථාවෙදි ඩී.බී. විජේතුංග ජනපති කිවුවා මට පුළුවන් අවස්ථාවලදි සාකච්ඡා කරල බලපෑමක් ඇති කරන්න පුළුවන් ඒත් මට ඒක කරන්න බැරි වෙනව කියලා. ඒ විදිහට ඩි.බි වි‍ජේතුංග ජනපති ක්‍රියා කළා. ඒකයි අපේ සම්ප්‍රදාය,ඒ ක්‍රමය අනුව ගියානම් මේ විධායක ජනපති ක්‍රමයට කිසිදු හානියක් ඇති වන්නෙ නෑ. 2003 මම රටේ නැති වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තින්දුවක් දුන්නා ඒක කොහෙන් ආවද මම දන්නේ නෑ. ඒකෙන් මේක සම්පුර්ණයෙන් වෙනස් වුණා. එසේ නොවි තිබුනානම් ගොඩක් වැඩ කරල එල් ටී ටී ඊ එකත් සම්පුර්ණයෙන් නැති කිරිමට ඉඩ තිබුණා‘ යැයිද අගමැතිවරයා කීවේය. 

නිකුත් කල දිනය - 2016 පෙබරවාරි මස 14 දින

වටිනාකම           - රු.10.00

නාමාවලි අංකය  - C S L 2149

මුද්දර සැලසුම් කරු - සනත් රෝහන වික්‍රමසිංහ

ප්‍රමාණය                 - මි.මී. 41 X මි.මි. 30

හැඩය                     - තිරස්

මුද්‍රණ ක්‍රමය            - ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි

පත් සැකැස්ම          - පත්‍රිකාවක මුද්දර 20 බැගින්

සිදුරු ප්‍රමාණය         - 13 ¾ X 14

මුද්‍රණකරුවෝ         - රඡයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව.ශ්‍රි ලංකාව

වර්ණ පාවිච්චිය       - හතරයි

කඩදාසි වර්ගය        - 102 ඡි.එස්.එම්.ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි

මැලියම්                  - පීවිඒ

මුද්‍රණය කල ප්‍රමාණය - 5.00.000

අලවි කරන අවසන් දිනය - 2017.02.13

 L-2 L-3(1) L-4-MUDDRAYA-NEW

ඡායාරූප - චමිල් රූපසිංහ

DSC_5255 DSC_5283 DSC_5337

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

විජේතුංග ජනපතිගේ ජන්ම දිනයට සමරු මුද්දරයක්

කොස්වත්ත Sunday, 14 February 2016 03:55 PM

උඩින් අාපු සෞඛ්‍ය ඇමැතිතුමාත් ඉන්නවා(රේ)

:       0       0

සංජීව Monday, 15 February 2016 04:07 AM

සුන්දර සහ නිහතමානී ජන නායකයා. ගැමි සුවඳ රජ ගෙදරට ගෙනගිය අවිහිංසක ගැමියා. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 15 February 2016 06:20 AM

ක්‍රෝධය, වෛරය, පලිගැනීම් නැති නියම නිහතමානි නායකයෙක්. (ර)

:       0       0

අරුණ Sunday, 14 February 2016 10:26 PM

ඉතා හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 119 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 145 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 241 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 842 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 560 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 376 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site