වැට් පනතට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවත්, එය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වනු ඇති බවත් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේ රැස්වීමකදී ප්‍රකාශ කළේය.
වැට් පනතට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවත්, එය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වනු ඇති බවත් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේ රැස්වීමකදී ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇමතිලාට සල්ලි වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඔලුවේ සහ බඩේ සයිස් එකෙන් නියමෙට පේනවා. ඡන්දය දුන්න අයට බූවල්ලෙන් තලන්න ඕනෑ. (නි)
හරිදේට හරි කියන වැරදිදේට වැරදියි කියන ජනතාවාදී නායකයෙක්...(බ)
මේ වගේ අයට ඡන්දය දීමෙන් වළකිමු (බ)
මෙන්න කලින් තිබුණු රජය නැත්තටම නැතිකරපු අයගෙන් කෙනෙක්. වරද මෙයාලගේ නොවෙයි .මේවගේ අයට ඡන්දෙ දුන්නු උන්ට බුවල්ලෙන් තලන්න ඕන. (බ)
ස්වේච්චා දේශපාලන පෙරමුණක් බිහි කර දියවන්නාවේ මහජන මුදල් ගිලමින් සිටින දේශපාලකයන් ගෙදර යැවීමට කාලය පැමිණ ඇත. (ර)
ලබන ඡන්දෙදි බලාගන්න පුළුවන් ඇත උස්සපුවට ලැබෙන ප්‍රතිඵල. ඡන්දේ ඉල්ලන්නේ නම් මහජනයාට කොරන්න කියලා. (හේ)
මෙයා වගේ යර්ස් සර් , යර්ස් බොස් කියන අය ඉන්නකම්, 2/3 නොවේ, ඊටත් වධා හොඳින් සම්මත වේවි (බ)
අනේද කියන්නේ. ලොකු වැඩක්නේ කොරන්න යන්නේ. ඕවටත් හුරේ කියන අයත් ඇති (බ)
ඕකට මරාගන්නේ නැතිව සම්මත කරගන්න අපි ඔන්න ඔහේ ගෙවලා දැන්නම් අපේ සාක්කුවල සල්ලි පිරිලා කරන්න දෙයකුත් නැහැනේ (බ)
ජයරත්න මහතාණෙනි, අපි දන්නා බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තුළ පවුලක් වටා ගොඩනැඟුණ ඒකාධිපති ස්වරුපයක් ගත් පාලනයක් අපි නොදනිමු. ඒ වගේම කවර පක්ෂයක හෝ ප්‍රතිපත්තිය විය යුත්තේ ජනතාවට සේවය කිරීම මිස තමන්ටවත්, තම පවුලටවත් සේවය කර ගැනීමට නොවේ. තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ගමනක ජාතිවාදී මතයක් ඉදිරියට ගෙනයාම දේශහිතෛෂී පිරිසිදු ශ්‍රී.ල. නි. පාක්ෂිකයන්ගේ මතයද? (බ)
කටින්ද ඔය කතාකරන්නේ? (නි)
දුසරා කියන දේ හරියට හරි. වැට් පනත කියන එකේ තේරුම වත් දන්නේ නැති මේ අය තමයි උඩ පනින්නේ.බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා....(හේ)
අපි අසා සිටින්නම්. අපි බලා සිටින්නම්. !!!! (හේ්)
එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට පැනලා ඔයාලගේ බඩ පිරුණට කතිරය ගහන අපි ගැන බලන්න කෙනෙක් නැහැ. හැමදාම බඩගින්නේ. (නි)
වෙන දේ බලාගෙන, තියන දේ කාගෙන ඉන්නවා ඇරෙන්න අපි කියලා මොනවා කරන්නද? (නි)
මොවුන් දන්නවද දන්නේ නැහැ වැට් කියන්නේ මොකක්ද කියලා (නි)
අනේ මේ වගේ දේශපාලකයෝ! හරි උජාරුවෙන් කියන්නේ මහා ලොකු වැඩක් කළා වගේ. මහත්තයෝ, ඔයා ඔය කරන්නේ දුප්පත් මිනිසුන්ව තවත් අසරණ කරන්න උදව් දෙන එක. එ්ත් මෝඩ මිනිස්සු මේ අයටම හුරේ දානවා. (නි)
මට නම් හිතාගන්නත් බැහැ මිනිසුන්ගේ වෙනස්වීම්. (නි)
ඔයාලටත් හැමදාම නත්තල් නැහැනේ! (නි)
ආවදෙන්කො ආයෙත් ඡන්දෙ ඉල්ලගෙන... (නි)
අනේ මෙයාට ඡන්දෙ දුන්න ගාල්ලෙ බුද්ධිමත් ජනතාව මට මතක් වෙනවා (නි)
සම්මත කරගෙන එන්නකෝ අපි ළඟට ආයෙත්... (නි)
දැන් වටෙන් වටෙන් එන්නද හදන්නේ ඒ පාර? (නි)
පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදෙමින් සාමාජික මතයට එරෙහිව ජනතාවිරෝධී මාවතක ගමන්කරන වත්මන් පාලනයෙන් පක්ෂය මුදාගෙන නැවත බණ්ඩාරනාණායක ප්‍රතිපත්තිය අනුගමනය කරන පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ශයක් ගොඩනැගීමට දේශහිතෛශී ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන් පෙළගැසිය යුතුයි. (නි)
අපි හොඳින් දන්නවා අපේ ඡන්දෙන් පත්වෙලා සැපවිඳින අය අපිට පහරගසනවා කියලා. ඊළඟ ඡන්දෙදි එන්නකෝ අපි ළඟට. එදාට බලාගමු තුනෙන් දෙක... (නි)
අපේ රටවල නවීණ තාක්ෂණය හරිහැටි භාවිතා කරන්නෙ නැති හින්දා තමයි මෙවැනි ගැටළු ආණ්ඩු වලට ඇතිවෙන්නේ. ඉතාලිය වගේ රටක සතයක බඩුවක් ගත්තත් බිල්පතක් නිකුත් කරනවා. බිල්පත් නිකුත් කරන යන්ත්‍රය අන්තර්ජාලයට සම්බන්ධ කරලා අාදායම් බදු දෙපාර්තමේන්තුවට යොමුකරලා තියෙන්නේ. කිසිවෙකුට හොරකරන්න බැහැ. (නි)
වදුරඹ වේදිකාවක් ගිනිතිබ්බා වගේ මේ ආණ්ඩුවත් නැතිකරන්න එපා. (නි)