IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වැට් සිගරට් මිල ඉහළ දමයි

අගය එකතු කිරීමේ වැට් බද්ද 4%කින් වැඩි කිරීම නිසා දුම්වැටි මිල රුපියල් 5 -10ත් අතර මිලකින් වැඩිවන බව ලංකා දුම්කොළ සමාගම කියයි.

ඩන්හිල් හා බෙන්සන් ඇන්ඩ් හෙජස් රුපියල් 10කින් ද ගෝල්ඩ්ලීෆ් රුපියල් 8කින් ද බ්‍රිස්ටල් රුපියල් 5කින්ද ඉහළ යයි.

එහෙත් කැප්ටන් දුම්වැටියක මිල වැඩිකර නැත.



අදහස් (0)

වැට් සිගරට් මිල ඉහළ දමයි

රේණුක Tuesday, 01 November 2016 08:19 AM

මෙහෙම ගියොත් නම් දුම්කොළ සමාගමත් යන්නම යයි වගේ. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 November 2016 08:59 AM

ඇයි රේණුකා, ඔයාට දුකද? (නි)

:       0       0

කිවින්ටස් පෙරේරා Tuesday, 01 November 2016 10:10 AM

ඉතා හොඳයි රවුම් ගාණක් (අ)

:       0       0

රනිජ සමාධිත් Tuesday, 01 November 2016 05:23 AM

සිගරට් මිල වැඩිවීම ගැටළුවක් නැහැ. දුරකථන ගාස්තු වැඩිකිරීම අසාධාරණයි. දුප්පත් මිනිහටම බර පටවන එක ආණ්ඩුවට එතරම් සුදුසු කටයුත්තක් නොවේ (නි)

:       0       0

දිනිදු Tuesday, 01 November 2016 05:46 AM

හොරෙන් සිගරට් ගෙන්නමු මුහුදෙන් ගංජා කුඩු වගේ..... අපි ගන්නම් සල්ලි දීලා අඩුවට. මොකටද රු. 52ක් ගෙවන්නේ (නි)

:       0       0

රුවන් Tuesday, 01 November 2016 05:50 AM

පඩි වැඩිවීමට සාපේක්ෂව බඩු මිල වැඩිවීම ගැන අපගේ ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය ඇත්තේ පඩි නොලබන ජනයාවටයි. (නි)

:       0       0

ගාමිණි Tuesday, 01 November 2016 05:53 AM

ඕවා බලාපොරොතු වෙන්න ඕනේ මේ යහපාලනයනේ ‍(හේ)

:       0       0

මහේෂ් Tuesday, 01 November 2016 06:05 AM

ලගදීම සිගරට් නිසා මිනී මරාගන්න ,මංකොල්ල කන දවස වැඩි ඇතක නෑ .පහුගිය කාලේ සිගරට් ගණන් වැඩි කරන බව දැනගෙන මුදලාලිලා ,සිගරට් හන්ගද්දී කඩවල් ලග තිබුන කලබල දන්නෝ දනිති . (හේ)

:       0       0

ගයාන් Tuesday, 01 November 2016 06:37 AM

බොන අය කොහොමත් බොනවා. නමුත් ඇබ්බැහිකම දඩමීමා කරගෙන රජය කරන මේ වැඩය අසාධාරණ යි (බ)

:       0       0

චාරුලතා Tuesday, 01 November 2016 06:43 AM

රුවන්ගේ පඩිය කීයද? ඇත්තටම බඩු වල මිල වැඩිවීම ගැන ප්‍රශ්නයක් නැද්ද? (නි)

:       0       0

ධම්ම Tuesday, 01 November 2016 07:25 AM

වැට් බද්දට මා තරයේ විරුද්ධවුවත් මේ වැඩේට නම් මා දෑත් ඔසවා කැමැත්ත පළකර සිටිනවා. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 November 2016 07:41 AM

ඇයි මේ ආණ්ඩුවලට බැරි කෙළින් තීරණයක් ගන්න. මතට තිත ඕනෑ නම් මේවා තහනම් කරන්නනේ ඕනෑ. වැට් වැඩි කළා කියලා මිනිස්සු නොබී ඉන්නේ නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 784 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1622 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 904 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 304 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1410 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 983 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39785 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site