(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
එළිසබත් රැජිනගේ රූපය අඩංගු කර තනන ලද ලක්ෂ 66 අධික වටිනා ඕස්ට්‍රේලියානු ඩොලර් 1000 රන් කාසියක් බණ්ඩාරගම වැල්මිල්ල හඳුන්වැන්න ප්‍රදේශයේ නිවසකින් සොරාගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
එම රන් කාසියේ බර ග්‍රෑම් 311 ක් බව පොලීසිය සඳහන් කරයි.
පැමිණිලිකාරිය ගේ සැමියා රෝගී තත්ත්වයකින් පසුවූ බැවින් ඔහු නිවසේ නතර කර ඉකුත් 8 වෙනි දින අවශ්‍යතාවයක් සඳහා මාතරට ගොස් නිවසට පැමිණ නිවසෙහි ඉදිරි දොර විවෘත කර නිවෙස තුලට යන අවස්ථාවේදී සිය සහෝදරියගේ 16 හැවිරිදි දියණිය ද නිවසේ කබඩ් එකේ වීදුරු කඩලා තියනවා යැයි කෑ ගසා පැවසූ බවත් පසුව එය පැමිණිලිකාරිය පරික්ෂා කළ අවස්ථාවේදී ඒ තුළ දමා තිබූ රන් කාසිය සොරාගෙන ගොස් ඇති බවට දැක තිබූ පොලිසිය කියයි.
පැමිණිලිකාරිය විවාහ වී සිටින ඕස්ට්රයන් ජාතික සැමියා ඇයව විවාහ කර ගැනීම සඳහා පැමිණෙන විට මෙම රන් කාසිය තෑගි දුන් බවත් මුහුණත ප්‍රදේශයේ එලිසබත් රැජනගේ රුවත් පසුපස කොටසේ කැන්ගරුවෙකුගේ රූපයක් තිබූ බව බවත් එය සුරක්ෂිතව නිවසේ සාලයේ කබඩ් එකක් තුල තැන්පත් කර තිබූ බවත් එම කාන්තාව කරන ලද පැමිණිල්ලේ සඳහන් වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වටිනා රන්කාසිය ඉස්සූ තුනක් සැකපිට