කොළඹ හැටන් මාර්ගයේ වටවල කුයිල් වත්ත පාරේ මීටර් පහක් දුරට ගිලා බැස ඇතැයි පොලීසිය කියයි.
පසුගිය මාස තුනක් පුරා උඩරටට වැසි පැවතියේය
කොළඹ හැටන් මාර්ගයේ වටවල කුයිල් වත්ත පාරේ මීටර් පහක් දුරට ගිලා බැස ඇතැයි පොලීසිය කියයි.
පසුගිය මාස තුනක් පුරා උඩරටට වැසි පැවතියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉන්න. අනික් ටිකත් බහිනකන්.(අ)
තව ඉමු ඔතනින් වාහනයක් දෙකක් ප්‍රපාතෙට වැටෙනකම්.(නදී)
එහෙම කියන එපා. ලෝකයේ හැම රටකම ඔහොම වෙනවා (නි)
විපතක් මිසක් සුගතක් නැත දකින්නේ... තරමක් යටට ගිලා බැහැලා තියෙන්නේ... වාහනයක් ගියත් යටටයි කියන්නේ... කව්රුත් නැහැ වරදක් කර තියෙන්නේ... (නි)
(වට)වල ගමේ පාරේ නම. සර් කල බොළ වානා.(නදී)
මේක ඉක්මනට හදන්න. නැත්නම් වටවල කහට බොන්න බැරිවේවි (නි)
වටවල විතරක් නෙමෙයි ගොඩක් තැන්වල ඔහොම තමයි (අ)
කොමිස් ගහලා ඕවා කලාම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද? (අ)
පෙනෙන විදියටනම් මේ අයින ගොඩකරලා පාර පලල් කරලා තියෙන්නේ. වැඩේ හරි විදියට කරලා නැති නිසා මේක වෙලා තියෙන්නේ. ඉක්මනට මේක හදන්න. කරන වැඩක් හරි විදියට කරන්න කියන පාඩම අපි කාටත් දැනෙනවා නම් හොඳා. (නි)
කඳුකරේ ඉන්න පත බොරු දෙසා බාන දේශපාලකයෝම ඔතනින් ගිහින් වෙන්න ඇති. දැන් වටවල නෙවෙයි යටවල , යට වල හරිනේ වැඩේ.(නදී)
දියුණු රටවල මහා මාර්ග ඉදිවන්නේ ඉංජිනේරුවරුන්ගේ උපදෙස් මත හා ඔවුන්ගේ ශිල්පීය ඥානය මතයි. එහෙත් ලංකාවේ මහාමාර්ග තැනෙන්නේ, දේශපාලන ගැත්තන් වන කොන්ත්‍රාත්කරුවන්ගේ උපදෙස් මතයි ,වෙනස ඒකයි. (නි)
සුදත් බ්‍රෙෂියා,ඔබ 100% ක සත්‍ය කියලා තියෙනවා. (නි)
ගසා කෑමම මතම හදපු මහා මාර්ග තමා අද රට වටේටම තියෙන්නේ.තව අවරුදු 3-5 ක් යනකොට අපේ ඇස් වලින්ම දකින්න පුළුවන් වේවී. (නි)